ඔයාල අද රෑට කෑවේ මොනවද අනේ?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඔයාල අද රෑට කෑවේ මොනවද අනේ?

ඔගොල්ලෝ ඩිනර් එකට ගත්තේ මොනවද?
 

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    හුලං :(
    කෑම කන්න අමතක වුනා. දැන් බැලුවම කෑම අස් කරලා කස්ට්ය නිදි.