justin bieber ගේ අලුත්ම මාකටින් පාර
rep උනත් එල
justin bieber ගේ අලුත්ම මාකටින් පාර.....
"Justin Bieber Children’s Hospitals Donation"
මම නම් මූට එච්චර කැමති නෑ
ඒත් වැඩේ නම් එල
මොනව උනත් අසරණ ලමයි නොවැ
මේකෙ ආදායම යන්නෙ ඒ fund එකට
video එක නම් ලස්සනයි ෆුල් ෆීලිං
සින්දුවත් ලස්සනයි
ඔයාලත් බලලම කමේන්ට් එකක් දෙන්නකෝ
"Justin Bieber Children’s Hospitals Donation"
මම නම් මූට එච්චර කැමති නෑ
ඒත් වැඩේ නම් එල
මොනව උනත් අසරණ ලමයි නොවැ
මේකෙ ආදායම යන්නෙ ඒ fund එකට
video එක නම් ලස්සනයි ෆුල් ෆීලිං
සින්දුවත් ලස්සනයි
ඔයාලත් බලලම කමේන්ට් එකක් දෙන්නකෝ
"PRAY"
rep උනත් එල
Last edited:





Anika hena pada show eka




