සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීර&#352

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීර&#352

    සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීරවංශ කරන කථාව මෙන්න..


    2115Wimal_Harda_Sakkiya_J.jpg


    (ලංකා ඊ නිව්ස් -2010.නොවැ.27 ප.ව.8.00-කොලමකි) දැන් මේ ඊයෙ පෙරේද මේ ආණ්ඩුව මොකක්ද කරල තියෙන්නෙ. පනතක් ගෙනාව සූදු කෙළින්න. ඒකට නමක් දැම්ම.. කැසිනෝ කියල... ඇයි සූදු කියල කියන්න බෑනෙ. කොහොම දැම්මත් මේ දෙකෙන්ම සිද්ධ වෙන්නෙ මේ රටේ අපේ ගම්වල අවුරුදු දහස් ගණනක් ආරක්ෂා කරගෙන, රැුකගෙන ආපු නිර්මල සංස්කෘතිය අමු අමුවේ සංචාරක ව්‍යාපාරය නාමයෙන් සුද්දන් සඳහා පාවල දීල තියෙන එකයි.


    කැසිනෝ කියන්නේ මොකක්ද ආදරණීය අම්මේ, තාත්තේ ගමේ අපේ දුප්පත් එවුන්ට යන්න පුළුවන් තැනක් ද? නැහැ. සල්ලාල සල්ලි කාරයොයි....අධිරාජ්‍යවාදී සුද්දොයි ලකාවට ආපුවම උන්ට හිතේ හැටියට විනෝද වෙන්න තැනක තියෙන ක‍්‍රීඩාවක්. අපේ රටේ රීරි මාංශ උරාගෙන බීල අපේ දේපලයි සම්පතුයි කොල්ල කාගෙන ගිහිල්ල අපිව හප කරපු අපේ දේශීයත්වය විනාශ කරපු රීල පුකවත් හෝදන්නේ නැති සුද්දන්ට හදපු තැනක්. සූදුව නිත්‍යානුකුල කළේ ඒකට. ගමේ අපේ කොල්ලෙක් මළ ගෙදරක නිදි මරන්න හරි බූරුව ගැහුවම ඌව අල්ලගෙන කුදලගෙන යනවා. දැන් මේ සුද්දෝ සූදු කෙළින එකට මේ පරගැති ආණ්ඩුව අවසර දීලා. මේක අපරාධයක්. නිකං අපරාධයක් නෙවෙයි. සහගහන අපරාධයක්. සූදුව නීත්‍යානුකූල කරනවද කිසිම සදාචාරයක් තියෙන ආණ්ඩුවක්. අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කරන උනුයි උන්ගෙ ගෝල බාලයනුයි දැන් මේක කරල.


    ප‍්‍රභාකරන් දැඟලූවෙත් අපේ ජාතිය මරල විනාශ කරන්න. ඒක කර ගන්න බැරි වුනා. දැන් ප‍්‍රභාකරන්ට මරල ඉවර කර ගන්න බැරි වෙච්ච වැඬේ මෙන්න ප‍්‍රභාකරන්ගේ මස්සිනාල ටික එකතු වෙලා අපේ ජාතියේ අධ්‍යාත්මය මරන්න පටන් අරගෙන. ඒ කියන්නේ මොකක්ද. අපිව වෙනත් විදියකින් විනාශ කරන්න. ඒක අපිව භෞතිකව විනාශ කරනවට වඩා භයානකයි.


    මේ ජාතිය දිහා ලෝකය මේ දක්වා බැලූවේ අපේ සාරධර්ම දිහා. අපිට ලෝකෙටම නැවෙන්නේ නැතිව කොන්ද තියාගෙන ඉන්න පුළුවන් වුනේ ඒකෙ හයියෙන්. මේක කලාපවලට නියම කරලලූ පිහිටුවන්නෙ. මුට්ටිය දාල බලනවා. පස්සෙ තමයි අනිත් ඒවා සිද්ධ වෙන්නේ.


    යන්න බැංකොක්වලට, සිංගප්පූරුවට. යන්තම් වයස අවු. 15, 16 පැනපු ගමන් හිරි ඔතප් බිඳ නොගත්තු ගෑනු දරුවෙක් හොයා ගන්න පුළුවන්ද. බැහැ. ජේආර් මේ රට සිංගප්පූරුවක් කරණව කිව්වම අපි ඒකට මූලිකව එදා ජේ.වී.පී. විදියට විරුද්ධ වුනේ ඒ හින්දයි.


    ජාතියේ නාමයෙන් මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ, ආදරණීය අම්මේ, තාත්තේ මේ උගුලට අහුවෙන්න එපා. මේකට විරුද්ධ වෙන්න. හෙට මේකෙ ගොදුර ඔබේ සුරතල් ආදරණීය කෙලි පැංචි, කොලූ පැංචා වෙන්න පුළුවන්.


    අමුණුගම මහත්තය කියන්නෙ මොකක්ද? වෙන රටවලත් එහෙමලූ. දැන් වෙන රටවල්වල තියෙනව කියලා ඕනම කුණු ජරාවක්, තුවාලයක්, වනයක්, කසානාවක්, දදයක් කුෂ්ඨයක් මෙහෙට අරන් එන එකද කරන්න ඕන.. සල්ලිත් හම්බ වෙනවලූ.


    ආදරණීය අම්මේ තාත්තේ මේ ජාතියේ සාරධර්ම රටේ ගෞරවණීය, අභිමානය සල්ලිවලට පාවා දෙන්න යනව නම්, ඒක තරම් මේ ජාතියට කරන නින්දාවක් මේ රටට කරන අවමානයක් තවත් තියෙනවද කියල අපි අහනව. අනිත් පැත්තෙන් අමුණුගමල කියන්නෙ කවුද? නව ලිබරල්වාදය ගැන යූ.ඇන්.පි.යේ න්‍යායචාර්යවරයා.


    සුද්දො මේකේ තේ වගාව ආරම්භ කරල ඒකට අපිව සම්බන්ධ කරන්න හදනකොට අපේ ජාතියේ අභිමානය ඉතිහාසයේදී අපි රැුක්කේ සල්ලිවලට සුද්දන්ගේ වතුවල වැඩ කිරීම ප‍්‍රතික්ෂේප කරමින්. දකුණු ඉංදියාවෙන් ඒ නිසා මිනිස්සු ගේන්න වුනා. දැන් මේ ජාතියේ පළමු පුරවැසියගෙ නායකත්වයෙන් හැදිල තියෙන ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ ද මොකක්ද කියන්නෙ. අපේ අභිමානය නොසලකා අපේ සාරධර්ම නොසලකා නීතිගත කරපු සුද්දන්ගේ සූදුවෙන් රටට සල්ලි ලබා ගන්නවලූ.


    මං අහනව අපේ ජාතිය මේ තරම් ම පතුලට වට්ටන්න මේ අධිරාජ්‍ය ගැති පාලකයින්ට පුළුවන් වුණේ කොහොමද කියල. ජීඑස්පී අපි එපා කිව්වා. සුද්දගෙ කොන්දේසි වලට වඩා අපේ රැුකියා නැති වුනත් අපේ ජාතියම බඩගින්නේ උන්නත් මේ යටත් වීම එපා කියලයි අපි කිව්වෙ. අපේ රැුකියා ලක්ෂ 3 ක් විතර අවධානමේ තබාගෙන අපි ඒ නොසැලෙන තීන්දුව ගත්ත නම් මේ රටේ ජාතිමාමක ජනතාවගෙන් මම අහන්නේ සුද්දෝ සූදු කෙළල අපේ රටට ලැබෙන තෝන් සල්ලි අපේ බඩගින්න නිවන්න ගන්නවද?


    අපේ ජාතියේ අභිමානය පර සුද්දන්ට පාවල දීල ලැබෙන සල්ලිවලට යටත් වෙනවද? ආදරණීය අම්මේ, තාත්තේ සහෝදරිය සහෝදරය ඔබේම හෘද සාක්ෂියෙන් අහගන්න කාලයයි මේ. එසේ අසමින් මේ අසමජ්ජාති ක‍්‍රියාවට පළමුවත් විරුද්ධ වෙන්න. දෙවනුවත් විරුද්ධ වෙන්න. තෙවනුත් විරුද්ධ වෙන්න. ඒක මතු පරම්පරාවට අපේ පරම්පරාවෙන් දිය හැකි ලොකුම දායාදය විදියටයි අපි දකින්නෙ.


    සූදුවට ජයග‍්‍රහණය...
    ජනතාවට විනාශය.... -ආ...හ්..මට වැරදුණා-


    ජනතාවට ජයග‍්‍රහණය....
    සූදුවට විනාශය......


    (කන්අඩි පුපුරණ තරමේ අත්පොලසන් හඬ මැද්දේ විමල් විරවංශ අසුන් ගනී)


    මැක් පෙරේරා විසිනි



    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=15452
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපේ හෙල උරුමේ උපාසකතුමයි හමුදුරුවො ටිකයි මොකක්ද කියන්නේ දන්නේ නෑ නේද මේ ගැන :rolleyes::rolleyes::rolleyes:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේක මහ කාලකන්නියෙක්

    දේශපාලනය ගැන තියා සාමාන්‍ය ජීවිතය ගැනවත් අවබෝදයක් නැති හරකෙක්

    ඕකා නොකා නොබී හිටපු දවස් වලම මැරිලා ගියානම් ඉවරයි

    රටට හෙන ගැහුවත් කමක් නෑ..

    මුන්ගේ සාක්කු වලට සල්ලි එනවනම්

    කාලකන්නි බල්ලෝ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේක මහ කාලකන්නියෙක්

    දේශපාලනය ගැන තියා සාමාන්‍ය ජීවිතය ගැනවත් අවබෝදයක් නැති හරකෙක්

    ඕකා නොකා නොබී හිටපු දවස් වලම මැරිලා ගියානම් ඉවරයි

    රටට හෙන ගැහුවත් කමක් නෑ..

    මුන්ගේ සාක්කු වලට සල්ලි එනවනම්

    කාලකන්නි බල්ලෝ :oo:


    කොහෙ මැරෙන්නද බන්.....:rolleyes: දැක්කේ නැද්ද අර ලෙමන් පෆ් පැකට් තිබුනා එතන .....!! :lol::rofl::P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :rofl::rofl::rofl:
    දැන් මිනිහට ඕව ගැන කතා කරන්න වෙලාවක් නෑ.
    දැන් මෑන් කතා කරන්නෙ පාන්පිටි ත්‍රස්දවාදය ගැන.:lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔහොම කතාවක් කරල , ලොකු උද්ගෝෂණයක් කරල තමයි පොර නවතින්නේ.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    අන්තර්ගතය නමි හරි එත් ඔයිට වැඩිය ඇගට දැනෙනවා ඔක unp ආන්ඩුවකින් ගෙනාවනමි විමල්ට ඔකම ඇති ආන්ඩුව පෙරලන්ඩ. මිනිහා එකට දක්ශයි. සූදු කතාවෙන් පටන් අරගෙන KUක්ක‍ගෙ ඉදන් මැක්කට කියපුවාම අයෙ ඉතින් ගොඩම තමයි:lol::lol::lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    katata hoda wachana awath ewa mehma prasidiye daanna bene EK wage thenaka :baffled:

    munta saapa wewa