menna මාධවී ......

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mara news ekak hambawuna fb eken ...

    repost da danne ne :baffled::oo:

    kohoma wunath balannako :dull::dull:

    148366_144193842299374_100001262764719_267979_5097474_n.jpg


    ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී යුග දිවියට
    ප්‍රවීන චිත්‍රපට නළු/ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා එළබෙන දෙවන දා විවාහ විමට සුදානම් වනවා.ඒ ප්‍රවීන කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ ගේ පුතුණුවන් වන ආලෝක සුවන්න ලියනගේ සමගින්.
    ඔහු වෘතියෙන් ශල්‍ය වෙද්‍යවරයෙක්.ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගී ඇත්තේ මාධවී අසනීපව රෝහල්ගතවූ අවස්ථාවකයි.මේ වනවිට මාධවීට වයස අවුරුදු 22 ක් වනවා.විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විමට සුදානම් කර ඇති අතර එදින උදැසන දෙව්මැදුරේ දේව මෙහය පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දෙව් මදුරෙය.

    (by: gossip9.com )
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thama 22i lu ... appe apita thama hari haman kellekwath ne mun 22 di badinawa :confused:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    2 wenida reta meki 22 yers thisse parissam karapu deyak nethi wenawa ....kiyapan balanna a mokakda kiyala ??????:lol::lol::lol::lol:

    තොත්තබබා;8851894 said:
    දැන් ඉතින් ගෙදර ඉදලම නොමිලේ බෙහෙත්ගන්න පුලුවන්...:D

    ow ow eka nam eththa lol