මම ඊයේ පරණ සිංදුවක් හොයන්න youtube එක පීරද්දී මට හම්බවුනා පරන සිංහල චිත්‍රපට ගීත ටිකක්. ඒවා මම upload කරපුවා නම් නෙමෙයි. ඒත් මට හිතුනා ඒවගේ විස්තරත් එක්ක අපේ පරණ ගීත ප්‍රිය කරන අය එක්ක බෙදාගන්න... අහලා බලන්න මේවා කොච්චර ලස්සනද කියලා...
චිත්‍රපටය : රජ දරුවෝ
ගීතය : බිලිදුනේ දරුවනේ
රංගනය :සනත් ගුණතිලක/ජීවන් කුමාරතුංග/සබීතා පෙරේරා/ශශී විජෙන්ද්‍ර/අනෝජා වීරසිංහ/බන්දු සමරසිංහ
ගායනය :ග්‍රේශන් ආනන්ද
ගීතය : බිලිදුනේ දරුවනේ
රංගනය :සනත් ගුණතිලක/ජීවන් කුමාරතුංග/සබීතා පෙරේරා/ශශී විජෙන්ද්‍ර/අනෝජා වීරසිංහ/බන්දු සමරසිංහ
ගායනය :ග්‍රේශන් ආනන්ද
මේ ගීතය දැන් ඇහෙනවා අඩුයි. නව සංගීතයෙන් ගායනා කරන ගීතයත් වචන වෙනස්. මේක තමයි නියම ගීතය. ගොඩක් ලස්සනයි.
**********************************************************
චිත්‍රපටය : අපේක්ෂා
ගීතය : සොදුරු ලොවට මල් වැහැලා
රංගනය : ගීතා කුමාරසිංහ / රොබින් ප්‍රනාන්දු
ගායනය : එච්.ආර් ජෝතිපාල / ඇන්ජලින් ගුනතිලක
*********************************************************
චිත්‍රපටය : දුහුල් මලක්
ගීතය : බොඳ මීදුම් කඳු රැල්ලේ
රංගනය : නීටා ප්‍රනාන්දු / රවීන්ද්‍ර රන්දෙනිය
ගායනය : අබේවර්ධන බාලසූරිය / නෙරංජලා සරෝජිනි
**********************************************************
චිත්‍රපටය : ගඟ අද්දර
ගීතය : ගඟ අද්දර
රංගනය : විජය කුමාරතුංග / වසන්ති චතුරානි
ගායනය : විජය කුමාරතුංග


