චානකමන්ජුලගෙ පජාති වැඩ
අඩො උබ මොකා උනත් කමක් නැ එලකිරි එකෙ ඉන්න විඩිහක් තියනව ඒක දැනගනින්.උබ කොච්චර ලොක්කෙක් උනත් මට කමක් නැ,සද්ද තියා ගන්න එපා කන පලනව දැන ගන්
අපි කේක් ඉල්ලය් කියලද උපන්දිනේ කිව්වෙ නැත්තෙ.අපි දන්න ව මචන් යාලුවගෙ උපන්දිනේ අමතක වෙනවනම්
ඔන්න මම පාටියක් දැම්ම කට්ටිය එන්න සුභ පතන්න
ඩ්‍රින්ක් එක විතරයි හොදේ
කේක් කන්නෙ නැති අයට මෙන්න බත් ,අනික් අයත් කන්න අය කරන්නෙ නැ
ඔය ලැජ්ජාව බිමින් තියල කාපල්ල බන්
වැරදුන බීපල්ලා
happy birthday goyyo......................

Last edited: