Kingston Pendrive Factory Tour(පෙන් ඩ්‍රයිව් හදන්නෙ මෙහෙමයි)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Kingston Pendrive Factory Tour(පෙන් ඩ්‍රයිව් හදන්නෙ මෙහෙමයි)

    පෙන් ඩ්‍රයිව් කිව්වාම හැමෝන්ගෙම කටේ තියෙන්නෙ කින්ස්ටන් නෙ.මම ඒකට වැ‍රැද්දක් කියනව කියල හිතන්න එපා.ඔයල දැකල තියනවද ඒව හදන්නෙ කොහොමද කියල.එහෙනම් අපි බලමු ඒව හදන්නෙ කොහොමද කියල.එහෙනම් අපි යමු මගේ අලුත්ම තාක්ශනික
    සවාරියේ අලුත්ම සවාරියට



    මෙන්න තාක්ශනික සවාරියේ ගිහිපු තැන් කිහිපයක්
    තව සවාරි බලාපොරොත්තු වන්න:D

    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=960295"]How to make a Motherboard - A GIGABYTE Factory Tour Video[/URL]

    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=960619"]make Silicon Wafers and Computer Chips [/URL]


    හා හා නිකන් යන්න බැහැ හොදේ..... කොමෙන්ට් එකක් දාලම යන්න.රෙප්++ දෙන්නත් අමතක කරන්න එපා