නොකියා සාමාගම මගින් අලුතින්ම හදුන්වා දුන් ෆොන් එකක්
තමයි N8 ඒක.I phone එක වගේම පහසුකම් රැසකින් සමන්විතයි.දැක්කාම ආසාවේ බෑ


මෙගාපික්සල් 12 කැමරවකින් සමන්විතයි
HD කොලිටි එකට විඩියො රෙකොඩ් කරන්න පුලුවන්.තව ෆිල්ම් එඩිටින් සොෆ්ට්වෙයා සහා සරව්න්ඩ් සවුන්ඩ් සිස්ටම් එකකුත් ඇතුලත් වෙනවා.


සොෆ්ට්ලොජික් එකේ ෆොන් එක 77000/= ක් වෙනවා.එලියෙන්නම් 60 ගානකට
ගන්න පුලුවන්
.නියම ෆොන් ඒකක් තමයි.ගත්ත කවුරු හරි ඉන්නවානම්විස්තර පොඩ්ඩක් දෙන්න.






Eth salli thamayi naththe 
