නොකියා N8

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    n8-1.png


    නොකියා සාමාගම මගින් අලුතින්ම හදුන්වා දුන් ෆොන් එකක්
    තමයි N8 ඒක.I phone එක වගේම පහසුකම් රැසකින් සමන්විතයි.දැක්කාම ආසාවේ බෑ:D:P

    මෙගාපික්සල් 12 කැමරවකින් සමන්විතයි
    :love: HD කොලිටි එකට විඩියො රෙකොඩ් කරන්න පුලුවන්.
    තව ෆිල්ම් එඩිටින් සොෆ්ට්වෙයා සහා සරව්න්ඩ් සවුන්ඩ් සිස්ටම් එකකුත් ඇතුලත් වෙනවා.:rolleyes::D


    n8-3.png

    සොෆ්ට්ලොජික් එකේ ෆොන් එක 77000/= ක් වෙනවා.එලියෙන්නම් 60 ගානකට
    ගන්න පුලුවන්:rolleyes:.නියම ෆොන් ඒකක් තමයි.ගත්ත කවුරු හරි ඉන්නවානම්
    විස්තර පොඩ්ඩක් දෙන්න.:D:D


    Nokia-n8-vs-apple-iphone-4.jpg


    n8-4.png


    n8-5.png


    n8-2.png


    Source

     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    HTC චයිනාද මචන්.?

    naha machan china nemie
    mama hithanne UK hariyata ma sure naha
    but China nemei
    Android 4n walin hoda 4n ekak thamai:D

    price kohomada danne na neda ban? :oo:

    machan mage yaaluwek gatta
    mama ethin sathiyak withara aaka use kara :D:D uugen illagena
    uuge dad UK wala ara contract ekakata arna thiyenny
    hariyatam danne naha aaka nisa price eka mama nam
    :)
     
    Last edited: