Mage guitar eka Ibanez machan!thank you.ඔයාගේ ඉලෙක්ට්ක් ගිටාර් එක ඇලන්බික් ගිටාර් එකක්ද? ටෝන් එක ලස්සනයි..
මේක දිගටම කරගන යන්න නියම වැඩක් මචං.
මගෙ ZOOM 505 guitar pedal එක මම විකුණනවා. ඔනේනම් කියන්න..


Ikamanatama dannamMilton ge Ma Nisa eke lead parts tikath danna please!

oya deela thiyenne thawath honda sinduwak! Maxxa
Thank you![]()



Menna ma nisa song eke Chords.Mekata yanne swing rhythm ekak 7th chords adu karala play karanna beat eka miss wenawanam.Elakiri......kargena yamu diagatama........waitin for milton's ma nisa oba.....
