yakshaya machan nice thoughts are congrats machan
me eka neme mathegoda idamak gana ahuwa neda
puluwan tharam aduwatama aran dennam ..price eka kiwwe nam 2 and half da koheda perch ekak
thanks machan.
mama broker kenek ehema nevei honde![]()
eh paththen ganna yaluwek hitioth kiannam.
සුභ පැතුම්! 
හ්ම්ම්..ලස්සනයි..ඊටත් හරි ලයාන්විතයි.. ඇත්ත අපිට වෙලාවකට තරහ ගියාම තාත්තත් එක්ක රන්ඩු වෙනව..කියවගෙන යනව..ඒත් තාත්තට තියෙන ගෞරවය අඩු වෙන්නෙ නෑ කවරදාකවත්.. අපිට මේ ලෝකෙ දකින්න වාසනාව දුන්නට..දිරිය දුන්නට..රැකවරනය දුන්නට ඒ ණය ගෙවන්න අපිට මේ ආත්මෙදි බැහැ....පින් දෙනව සහ ඒගොල්ලො ඔත්පල වුනාම අත්වාරුවක් වෙනව හැරෙන්න..අම්මට අපෙ හදවතේ තියෙනව වගේම ආදරයක් තාත්තටත් තියෙනව..තාත්ත කෙනෙක් වෙන්නම ඕනි තාත්ත කෙනෙක් ගෙ හැගීම් තේරුම් ගන්නසුභ පැතුම්!
![]()