Truth of Sirasa tv

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,912
    20,455
    113
    හස්තිශෛලපුර
    sirasa is only for an idiots...

    tigger.jpg



    one idiot has added minus reputation for this comment!!!! He he...
     
    Last edited:

    evo77

    Member
    Dec 15, 2009
    454
    13
    0
    සියනෑ කෝරලෙ



    වෙසක් දවසෙ වෙසක් කූඩුවක් හදල එල්ලන්න බරි සිරසෙ උන්ට, නත්තල් දවසට ල0කාවට වෑරදිලාවත් වෑටෙන්නෙ නෑති හිම වලින් සිරසම සරසන Posh කාරයො ටිකක්. :angry:
     

    chinnth

    Member
    Oct 29, 2008
    218
    5
    0
    අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
    අනේ පලයන් බං...


    dawasaka umba marena mohothe.. (umbath aniwaaryen marenawane..) umba mae kiyapu kathawa mathak wei umbata...
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    oka oya maharajage pradana adam margayak ne LOL man danna widiyata oka indiyawe ethakota lankawe salli kochcharanam indiyawata patawanna athida !
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    මචන් දැක්ක පලියට හැම දේම දාන්න එපා.පොඩ්ඩක් හිතල බලපන්. මොකක් හරි පන්ඩිත කතාවක් දාල යටින් හෙලයෙක් දේශ ප්‍රේමියෙක් කියල දාගත්ත පලියට දේශප්‍රේමි වෙන්න බෑ කාටවත්. මමත් බුද්දාගමෙ. උබත් බුද්දාගමෙ වෙන්න ඇති කියල හිතනව. වෙසක් කියන්නෙයි නත්තල් කියන්නෙයි 1 වගෙ සමරන්න පුලුවන් උත්සව 2ක් නෙවෙ කියලවත් උබට තේරුම් ගන්න බැරිද? නත්තල කියන 1 ක්‍රිස්තියානි අය විතරක් සමරන 1ක් නෙවෙ, ඒක හැමෝම සමරනව. උබත් පොඩි කාලෙ නත්තල් සීයල තෑගි දෙනකන් 25 රැට බලන් ඉදල නැද්ද, :). මේ අවුරුද්දෙ අන්තිම මාසෙ, නත්තලත් එක්ක නත්තල් සීය , නත්තල් ගස් , හිම මෙ හැම 1ම එකතු වෙල තියෙනව. එක මෙ ලොකෙ ඉන්න හමෝම ආගම් බේදයක් නැතුව සමරනව.

    අපිත් එතකොට කොටි ද?? වෙසක් 1ට හැම චැනල් 1ම ලෝගො 1 ලගින් මොනා හරි දානව. සින්හල අවුරුද්දටත් එහෙම්යි, වෙසක් 1ටත් එහෙමයි. නත්තලටත් එහෙමයි. සිරසේ සමහර දේවල් මමත් අනුමත කරන් නෑ. ඒත් මේ වගේ ගොන් කතා වලට එකග වෙන්න බෑ බන්.


    100% agree :yes:
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ADO AGAM BEDA ATHI KARANNA AFA BAN

    අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
    අනේ පලයන් බං...
    ubala wage kaala kanni me rate paya gahala inna kan eka karanna baa bn.


    ubala nam maha moda h*K*nla tikak... ane mada yako hodata ess arala balapalla poya dawasakata unge sirasa logo eka diha.... ethakota penei bolata... moda haththa...:angry::angry::growl:

    ithin naththalatath unta logo 1 withrak wenas karanna thibbanee...logo 1 wenas karana 1i, news background 1 decorate ekei wenas ubata therenne nadda mee harakooo.....

    Oi sinhala bauddayanta ithuru wela thiyena ekama rate ape aagamata tikama tikak hari adu salakili karanakota apita eka wadinawa thamai. Ape ekek mokakata hari kata ariyoth thamai ubalata aagam beda...minissunge nethi bari kam use karagena aagam walata harawa gannawa.Hamadama bauddayo kare kata wahan inna eka.ai un aagamwadiyo kiyala han wadu gahanawnee... Ara wesak kudu ellanna hadapu modayata kiyanne...ubala buddagama kochchara pahath karanna haduwath eka wenne ne machan...

    Thread 1 daapu ubata kiyanne machn...moka monawa karath ganan gannepa machn...ela nice work...
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Macho

    umba hari, Sirasa aithi Maharaajata, Uta oni de mokadda kiyala lankawe godak aya dannawa, Nodanna harakuth innawa. Umbe post ekata kunu harapen banneth e wage Awajaathaka ballo tikak. ganann ganna epa.
    Ohoma hari helidaru karapu eka gena godak sathutui. Wechcha de gena nam dukai,
    Oya eka eka eun Biruwata gananngannepa. :angry::angry::angry::angry:
     

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ammata siri aththa kathawa aka nag... sirasa cha wenne owa nisa thama........
    Sirasa is a TAMIL TIGER'S CHANNEL!!!
    fuck TAMILS
    fuck LTTE
    fuck SIRASA .!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එක ආගමකට එක විදියකටත් තව ආගමකට තව විදියකටත් සැලකීම වැරදි වැඩක්‍ නේද?


     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    ekek awulawala thibbaama anith un lassanata eka thawa wadi karagannawa

    ane manda bun mee elakiri ekata monawa welaada kiyala

    oya desha premi kiyana antha waadi thama hondata thibba EK eke samagiya nathi karanne

    api eka eka ewa share karagaththa rep deegaththa
    but aagama mokakkda gaga hitiye nahane...............

    shame on you people
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    දෑන් මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා දන්නවද..... ඔය ෆොටෝ එකේ තියෙන මෑයි 1 කියන ෆොටෝ එක හරි එකක් ද කියල......
    මම මේ කියන්නේ සමහර මී හරක් ට......

    හික්z....... රෙප් නම් කන්නද........ :lol::lol::lol:
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මේ වගෙ එළකිරි ගොන් හරක් ඉන්නකන් කොහෙද රට හදන්නේ?
    උඹලා අමුඩයක් ගහල Rupawahini & ITN ekata වෑදගෙන හිටපන්.

    උඹලට අගම් වලට රන්ඩු කරන්න පිස්සුද යකෝ
    තියන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන හිටපියකෝ

    අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
    අනේ පලයන් බං...

    Ha ha patta...