මචන් දැක්ක පලියට හැම දේම දාන්න එපා.පොඩ්ඩක් හිතල බලපන්. මොකක් හරි පන්ඩිත කතාවක් දාල යටින් හෙලයෙක් දේශ ප්‍රේමියෙක් කියල දාගත්ත පලියට දේශප්‍රේමි වෙන්න බෑ කාටවත්. මමත් බුද්දාගමෙ. උබත් බුද්දාගමෙ වෙන්න ඇති කියල හිතනව. වෙසක් කියන්නෙයි නත්තල් කියන්නෙයි 1 වගෙ සමරන්න පුලුවන් උත්සව 2ක් නෙවෙ කියලවත් උබට තේරුම් ගන්න බැරිද? නත්තල කියන 1 ක්‍රිස්තියානි අය විතරක් සමරන 1ක් නෙවෙ, ඒක හැමෝම සමරනව. උබත් පොඩි කාලෙ නත්තල් සීයල තෑගි දෙනකන් 25 රැට බලන් ඉදල නැද්ද,

. මේ අවුරුද්දෙ අන්තිම මාසෙ, නත්තලත් එක්ක නත්තල් සීය , නත්තල් ගස් , හිම මෙ හැම 1ම එකතු වෙල තියෙනව. එක මෙ ලොකෙ ඉන්න හමෝම ආගම් බේදයක් නැතුව සමරනව.
අපිත් එතකොට කොටි ද?? වෙසක් 1ට හැම චැනල් 1ම ලෝගො 1 ලගින් මොනා හරි දානව. සින්හල අවුරුද්දටත් එහෙම්යි, වෙසක් 1ටත් එහෙමයි. නත්තලටත් එහෙමයි. සිරසේ සමහර දේවල් මමත් අනුමත කරන් නෑ. ඒත් මේ වගේ ගොන් කතා වලට එකග වෙන්න බෑ බන්.