Dish Tv Help !!!

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan oya 90 disc seen eka gaththoth HD quality package ekak ganna puluwanda ... wahiddi case thiyenawada ...

    මම දන්නෙ නෑ මචෝ HD එක ගත්තම අනිත් චැනල් වලත් කොලිටි එක වැඩි වෙනවද කියල

    HD එකට වැඩිපුර HD චැනල් 6ක් හම්බෙනව එකේ ඩිකොඩර් එකත් වෙනස්......

    කවුරුත් ඕකට යන්නෙ නැත්තෙ මුල් පේමන්ට් එක අරකට වඩා 10,000 වැඩි නිසයි මාසෙට චැනල් 6 කට වැඩිපුර 300ක් ගෙවන්න ඕනේ නිසයි.....

    මම දන්න තරමින් Dish TV හයි කරන අය EuroStar කියල 90 ඩිස්ක් එකක් ගන්නේ ලොකල් මර්කට් එකෙන්....ඩිස්ක් එක ඉන්දියවෙන් ගේන්න ගියම කරදරයක් වෙන්න ඇත්නෙ

    මගෙ යලුවෙක් HD එක ගන්න ඉන්නේ මත් ඌ ගන්නකන් ඉන්නෙ මගෙ එකෙයි එකෙයි වෙනස බලන්න

    තදට වහිනකොටනම් කේස්.....එත් මගේ එක 90 ඩිස්ක් එක හින්ද වෙන්න ඇති ඉස්සර ඩයලොක් 65 ඩිස්ක් එක යුස් කල කාලෙට වඩානම් හොදයි
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    machan oya site eke hd channels denne

    national geo ekay discovery ne !!! chane ban
    aduma thrama tensport wath naha ne ??????

    එකට මචො උන් HD චැනල් එකක් පටන් ගන්න ඔනෙනේ , ESPN උන් නම් ෆුට්බොල් මැච් තිබුන කාලෙ උන්ගේ HD චැනල් එක පටන් ගත්ත. Dish TV එක එකේ HD වල තියන මම දන්න තරමින්
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    එකට මචො උන් HD චැනල් එකක් පටන් ගන්න ඔනෙනේ , ESPN උන් නම් ෆුට්බොල් මැච් තිබුන කාලෙ උන්ගේ HD චැනල් එක පටන් ගත්ත. Dish TV එක එකේ HD වල තියන මම දන්න තරමින්

    machan HD nathuwa normal ekak aran .. deyyange pihiten cricket worlcup eka balaganna puluwan wei neda :dull:...