අනේ පලයන් බං යන්ඩ .නොදැන මෝඩ කතකියන්න එපා .බ්‍රිතාන්‍ය LTTE එක තානම් කෙරේ 1990 ගණන් වල .චන්ද්‍රිකා ඉන්න කාලේ .ඒ කාලේ කොහෙද බන් ලංකාවේ යුද්දේ දිනාගෙන ගියේ.
උබ මහලොකුවට කතාකරට පෙරපාසල් දැනිමවත් නැහැනේ .මෝඩයෙක් බව නියමෙටම පේනවා.
මෝඩ වංශ කෙනෙක්
ඇමරිකාවෙන් කරපු උදව් මෙන්න.
1.GPS technology එක ලංකාවේ හමුදාවට හදුන්වාදීම
2. satellite phone taping තක්ෂණය ලංකාවට ලබාදීම(මේක නිසා තමා ප්‍රබාකරනව මරාදාන්න ශ්‍රී ලංකා හමුදාවට පුළුවන් උනේ.ප්‍රබාකරන් ගේ සැටලයිට් ෆෝන් එක ටැප් කරලා තමයි ප්‍රබාකරන් ඉන්න තැන හොයග්තේ .මේක නොතිබෙන්නට ප්‍රබාකරන් අනිවාර්යෙන්ම තවමත් ජිවතුන් අතර.)
දැන්වත් පිළිගන්නවද මෝඩ වස්සෝ
යුද්දේ දිනපු එක අපි තනිවම ගත්ත ජයග්‍රහනයක් නෙවෙයි කියලා.
මුළු ලෝකෙන්ම අපිට උදව් දුන්නා යුද්දේ දිනන්න.
මෝඩ පටු විදියට හිතන්න එපා.
ane ban uba mokekda
hik hik
ow habai ekak kiyanne oni ubata hoda ithihasa danumak thiyenewa
habai pussek widiyata thama use koranne eka ethin mat adala deyak newei
1990 ganan wala thahanan kale ayi kiyalath uba dannewa athine ithihase danne hinda ... mone kaleda danne na un apita hithawath kiyala wada koranne gaththe ... ube ithihasa potha prelala balala kiyapan ekath ... wadiya perelanne wene ekak na ..pitu deka thunak passe aththe
... yako nama maathrikawa thahanan kirillai practically thanan kirillayi kiyanne dekak .... e dawas wela hitapu loku ewun oye Thahanan kirille sini bole pennuwa ... e unata awasana war eke kale British karayinge depath nayi gathiya amathaka wenna tharan ubata Short circuit wela nathuwa athi kiyala mama hithanewa







Americawa dunna iti gediyak ... un apita GPS deddi LTTE ekata un dunna Satelite connection ... mokadda yako ape kollange jiwitha parithyagen korapu de nikan 2.50ta danne ...samuhika jayagrahanayak thama kawuda na kiwwe ... eth oye para American karayayi British karayayi nan thaba satheka sahoyogayak dunne na ....
ehemanan kiyapanko Military eke thibuna Computers gennuwe Americawen ewa nodenna api dinala ewarai kiyala .... mokedda ban uba ... Iskole giye 1.3PM welin passeda
???LTTE ewun mareddi Manawa himikam Ape kollo maraddi .... War damages kiyapu pahara haththak Americawa kiyanne ....
mehema ekak thiyenewa anith un modada nadda kiyala hoyana unta thamnge gon kama penne na .... Lanakwe minihek widiyata katha karapan Politics amathaka korala ...

