1. invisible folder එකක් හදන හැටි
1.කැමති තැනක New Folder එකක් හදාගන්න
2.දැන් "Alt" එක Press කරගෙන numeric keypad එකෙන් "255" type කරන්න. (Alt+0160 හරි කමක් නෑ)
3.මේකෙන් නමක් නැති Folder එකක් හැදෙනවා.
4.දැන් Folder එක උඩ Right Click කරලා Properties යන්න.
5.Customize tab -> Change Icon යන්න.
6. 13 වෙනි column එකෙන් Empty Icon එකක් තෝරගන්න.
7. දැන් Apply කරලා OK කරන්න.
8. දැන් බලන්න කෝ ඔයාලගේ හොල්මන් ෆොල්ඩර් එක..

2. Super Hidden Files හදන හැටි
1.Start -> Run -> cmd යන්න(Win XP/Vista users) (win 7 නම් start->search)
2. දැන් attrib filename or folder with complete path +s +h type කරන්න.මෙතන filename or folder with complete path කියන එකට ඔයාලට hide කරන්න ඕන file එකේ හරි folder එකේ හරි සම්පූර්ණ path එක දෙන්න ඕන file/folder name එකත් එක්කම.මේ path එක file එක තියන තැනට ගිහින් address bar එකෙන් copy කරලා ගන්න පුලුවන්.
3.දැන් බලන්න සාමාන්‍ය විදියට Hidden Files View කලාට මේ විදියට Hide කරපු Files/Folders පෙන්නන්නේ නෑ.

4.මේවා බලන්න නම් Tools->Folder Options -> View ගිහින් Hide Protected Operating System Files වල tick එක remove කරලා OK කරන්න

Super Hidden අයින් කරන්න ඕන නම් කලින් විදියටම attrib filename or folder with complete path -s -h type කරන්න

Last edited: