Halal Chicken ගැන දන්නවද?

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම දැනගෙන හිටිය මස් වගේ දේවල් හලාල් වෙන්න නියමිත විදියකට සතාව මරන්න ඕනේ කතාව. හැබැයි අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඔය බිස්කට් පැක් වල හලාල් කියල ගහන්නේ මොන කෙන්ගෙඩියකටද කියල (බිස්කට් එක මරද්දී හරියට කරන්න ඕනේ වගේ දෙයක්). thanks
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වැදගත් ලිපියක් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. :yes:
    ස්තුතියි...යාලුවා :)
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    එහෙනම් කුකුළුමස් වලට කොමද හලාල් දෙන්නේ .
    කුකුල්ලු ගොඩක් මරණ කොට මරන්නේ උණු වතුර විදලා
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    sira machan.... sahena deyak danagatta.... mechchara kal kawata danan hitiye nane itin... :D
    rep++
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නියමයි.. බොහොම තෑන්ක්ස්.. මාත් අද වෙනකම් හිතන් හිටියෙ මස් වර්ග කියල... :baffled: