අම්මෝ..වැදුනොත් කුඩු...Yaris /Fit / swift

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අම්මෝ..වැදුනොත් කුඩු...Yaris /Fit / swift

ඔන්න බලන්න වටින දෙයක් ..... වාහන ලංකාවට හෝගාලා එන කාලේ ,ඇග බේරගෙන යන්න පුලුවන් වාහනයක් තෝරගන්න එපැයි :P:baffled:.. ලංකාවට මේ දවස් වල ගෙන්නන ප්‍රසිද්ධ මාදිලි කීපයක Crash test ටික බලල Idea එකක් ගන්නකො ........

Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:

All these test's are done in a speed At 64km/ph

Toyota Camry vs Toyota Yaris

Honda Accord vs Honda Jazz
(Known As Honda Fit in SL )

Mercedes C vs smart fortwo

Suzuki Swift 2005

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මුන්ට් කාර් වැඩි වෙලාද බන් අයියෝ මේ අපි වගේ උන්ට්‌ ඕව දුන්නා නම් උන්ටත් පිනක් බං මොන උනත් හොදයි හොදයි
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මුන්ට් කාර් වැඩි වෙලාද බන් අයියෝ මේ අපි වගේ උන්ට්‌ ඕව දුන්නා නම් උන්ටත් පිනක් බං මොන උනත් හොදයි හොදයි

    මේවා ඉතින් උඩ ඉන්න දෙයියොම බලන්න ඔනා :baffled::P
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේවා ඉතින් උඩ ඉන්න දෙයියොම බලන්න ඔනා :baffled::P

    ඇත්ත්මයි අනේ මන්ද අර smart car එක හැප්පිලා පාවෙනවා හු හු
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඇත්ත්මයි අනේ මන්ද අර smart car එක හැප්පිලා පාවෙනවා හු හු

    ඔනම දෙයක් Smart වැඩි උනාම පොඩ්ඩක් උඩින් යන ගතියක් තියෙනවා. මයේ හිතේ එකයි ඒ
    :P:P