කොහොමද ඉතින්.අද ඉතින් කට්ටියම උසස්පෙල ප්රතිපල ඇවිත් ඉන්න වෙලාවේ සමහර අය දෙලෝ රත් වෙලා ඇති.සමහර අය හොද සතුටින් ඇති.හ්ම්ම්ම්ම් ඒව ඕනෙ නැහැ.අද මම තාක්ශනික සවාරියෙන් යන්න හදන්නෙ අපූරු චාරිකාවක්.කොහොමද ඔයාලගෙ කොම්පියුටරේ වේගය 3 ගුනයකින් වැඩි උනොත්.නිකන් පිස්සු වගේ නේද???ගේම් ගහන්න එහෙම මරු නේද???ඇයි අනිත් වැඩ කරගන්න.අම්මෝ මට නම් මැවිල පේනවා.මම මේක ගැන පොඩි විස්තරයක් කියන්නම්.ඒත් ඔනෙ නැහැ.මේක බලන්නකෝ
කොහොමද නිකන් පිස්සු වගේ නේද???
කොහොමද නිකන් පිස්සු වගේ නේද???
මෙන්න තාක්ශනික සවාරියේ ගිහිපු තැන් කිහිපයක්
තව සවාරි බලාපොරොත්තු වන්න
Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=960295"]How to make a Motherboard - A GIGABYTE Factory Tour Video[/URL]
Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=960619"]make Silicon Wafers and Computer Chips [/URL]
Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?p=8883214#post8883214"]Kingston Pendrive Factory Tour(පෙන් ඩ්රයිව් හදන්නෙ මෙහෙමයි)[/URL]
Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?t=963151"]How a CPU is Made - AMD Factory[/URL]
Code:
[URL="http://www.elakiri.com/forum/showthread.php?p=8898496#post8898496"]How are CDs made( සීඩී හදන්නෙ මෙහෙමයි )[/URL]
නිකන් යන්න බැහැ හොදේ..... කොමෙන්ට් එකක් දාලම යන්න.රෙප්++ දෙන්නත් අමතක කරන්න එපා


