salli tiyena dawasata geanu enawa ona taram machan.........
kello kiyanne market eke tiyena sellam badu wage...
kello kiyanne market eke tiyena sellam badu wage...
salli tiyena dawasata geanu enawa ona taram machan.........
kello kiyanne market eke tiyena sellam badu wage...
kalla ata areya keyal mepasanam kapu nesa u gon rajak machan.
Mamath first shy chemistry down wuna. Atakota mama yalu wala heteya kella mawa ata
areya. Ath machan mama amaruwan 2shy aka campus gehen ayata wada hoda apa batch akama kallak akka yalu wuna. Mawa ata arapu kalla geya para AL down dan aya wedawanawa. Aya yaluwuna kollath down. Mama ada mepasanam kawanam ada mama mathana na.
කොල්ලා ඉන්නෙ සල්ලි හම්භ කරන්න..... කෙල්ල ඉන්නෙ ඒවා වියදම් කරන්න... ඉතින් බන් හරියකට ටෙස්ට් එකක් වත් ලියා ගන්න බැරි එකෙක්ට ආදරේ කරලා ජීවිතේම හිගා කන්නද උඹලා කියන්නෙ?

eka kiyanne salli thiyenakan witharak lanwela inna eka nemei neda..? dennatama onama problem ekakadi eka wage moonadenna puluwankama thiyenna ona.. ehema dekata lasthi nathnum ethana sira love ekak thiyanawa kiyalanum mama hithanne na machan
.. paw appaado Machan laa balapan kooo mage yaaluwa A/L 4W lu
ekaa gihilaa kellata kiyalaaKella Uwaa epa kiyala
ekaa Mee pasanamBillaa bang ... dain Hospital eky unconscious
welaa inwaa
ei bang kello mey vage, shit unta pass unoth vitharai da love karanda puluvin
ubage kella fail unoth uba ekiwa leave karanwada ??






gfta unath upset yanna athi ekaparatama 4W kiwwa gaman
eyata baninnath be eka athakin 



yesඉක්මනට හොද වෙන්න කියල ප්රාර්ථනා කරනව මචන් උබෙ යාලුවට. හැමෝගෙම මානසික මට්ටම 1 වගෙ නෑ බන්. F4ක් ගත්තම ඕනම 1ක් ගෙ හිත අවුල් යනව. ඒකත් එක්ක ම කෙල්ලත් අත ඇරියහම හොල්මන් වෙන 1 අහන්නත් දෙයක් ද? ඌට බැනල වැඩක් නෑ, උබල යාලුවො එකතුවෙලා උගෙ හිත හදන්න බලපන්. යාලුවො ඕන වෙන්නෙ මේ වෙලාවට

,කෙල්ල දැන්ම නැතිවුන එක හොඳයි
,ඒ වගේ එවුන් ඕනෙම නැහැ
,යලුවගේ හිත හදපන්,ලබන සැරේ කරන්න කියපන්,කොල්ල ගන දුකයි,අපි උනත් ඔහොම උනාම අවුල් වෙනවා.මමත් AL down උන දවසේ කෙලින්ම කිවුවේ කෙල්ලට ,එය මට වඩා අඬලා මගෙ හිත හැදුවා,මම ඒකෙන් ගොඩ ගියා.එදා මට ඔහොම උනානම් මමත් ඕක තාම කරන්නෙ.

පව් බන් යලුවා ,කෙල්ල දැන්ම නැතිවුන එක හොඳයි,ඒ වගේ එවුන් ඕනෙම නැහැ ,යලුවගේ හිත හදපන්,ලබන සැරේ කරන්න කියපන්,කොල්ල ගන දුකයි,අපි උනත් ඔහොම උනාම අවුල් වෙනවා.මමත් AL down උන දවසේ කෙලින්ම කිවුවේ කෙල්ලට ,එය මට වඩා අඬලා මගෙ හිත හැදුවා,මම ඒකෙන් ගොඩ ගියා.එදා මට ඔහොම උනානම් මමත් ඕක තාම කරන්නෙ.