MaNY HaPPY ReTuRNs oF THe DaY HaPPY BiRTHDaY DjRam Aiya!!!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
Wish your happy birthday bro May all your dreams come true
:D:D:D:D

cake oneeeeeeeeeeeeeeeeeeeeeee:frown::angry::angry:
http://forum.wordreference.com/showthread.php?t=455096

මෙනි මෙනි හැපි රිටර්න්ස් ඔෆ් ද ඩේ............!! :);):D:rofl:

happy_birthday_to_you.jpg


Happy_Birthday.jpg


පාර්ටි දුන්නැත්තන් බලාගමු.....:frown::growl:

සුභම සුභ උපන්දිනයක් වේවා බඩු රැම්.
:rolleyes::rolleyes::rolleyes:
අර උඹ කියපු ග්‍රැමොක්සෝන් බෝතලේ වත් ගෙනත් දීපං
:dull::dull::dull:

මේ ඉන්නේ රැමා ඉන්දියාවේ ගිය වෙලේ ගත්ත පින්තූරයක්

430adv_009.jpg






හප්පට සිරි මූට ගුටි හම්බවෙලානේ:lol::lol:


සල්ලි නොදී මාරු වෙන්න හදලා ඒ

ඔබ තුමන්ලා සැම දෙනාම් කරුනාකර මේ සින්ගල් පෝස්ට් එක බලන්න :D:D

 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ තුමන්ලා සැම දෙනාම් කරුනාකර මේ සින්ගල් පෝස්ට් එක බලන්න :D:D

    ඒ දෝස ඔක්කොම දුරු වේවා කියලා හිතාගෙන මෙන්න තව එකක්.

    india-gay-pride_199692s.jpg

     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මුලින්ම මේ ත්‍රෙඩ් එක දැම්ම මගෙ හිතාදර රන්දීර මල්ලිට මගෙ අවංක ස්තූතිය පිරිනමන අතර :D:D
    දෙවනුව මා හට සුබ පැතූ සැමටම මගෙ හද පිරි ස්තූතිය සහ සුබාසිංශන පතමි :D :)


    තෙවනුව මගේ චරිතය ලා දැමූ මුසා බස් පැතිරූ සියලුම දෙනාව හැදි ගෑවිලා මක බෑවිලා යන මෙන ඉට සිතින් පතමි :angry::angry: :growl: :lol:

    :growl::growl::lol: