ගොඩක් සුන්දර අතිතයක් මතකයට ආවා බන්..මෙස් එකේ table වලට වෙන ස්කොල එක්ක කෙලගත්තු හැටි.උදේ පාන්දර නිදි කිර කිර පාඩම් කරපු හැටි..බිලට් එකෙ ඉන්න එකාට මෙස් එකෙන් හොරෙන් කෑම ගෙනාව හැටි..ගොඩක් අය කැඩට් කියන්නේ යකෙක් වගෙ දැක්කට,ඒකෙන අපේ ජීවිත වලට ලැබෙන පන්නරය ගොඩක් වටිනවා...
සූදානම් නොවී නොසිටිනු.
අනිවා මචන්.... අපිත් එහෙමය් ......උදේ පාන්දර පොලින් වෙන්නේ නිදිමතේ. ..චාම්ප් එක පටන් හීගන්න පලවෙනි දවසේ තමා මරු....සී .එස් .එම්. ඇවිත් කේ ගහනකොට තමා නැගිටින්නේ ....හීක්
kollek unama aniwa cadet karanna ona man 2k giya 3para kese 1k giya

සිරා බන් ඒක නම් පට්ට ආතල්..lec වලට එහෙම ගියාම පටන් ගත්තු වෙලේ ඉදන් නිදි කිරනවා.
මං හිටියේ මචන් platoon එකේ.අපේ band එකත් කෑම්ප් යන අවුරුදු වලට නම් පට්ට.සමහර වෙලාටන band එකේ උන්ව අපේ උන් වගෙ අරන් යනවා..පට්ටම පට්ට...
kollek unama aniwa cadet karanna ona man 2k giya 3para kese 1k giya
4tos Loveth na ban...
math 4 parak giya...
kemonloos 2 ekka...
fatta Camp eka..
Fatta athdakeema..
hm..kohomada Duty set weddi.........ude 6ta maila gaha yata polim une nathi unama CSM la avith ke gahanawa....dan a rank hitan wenas.....dan CSM la na..Under Officers la.............
.... Rata light off karanna kiyala RSM kunu harapen baninawanam hodata mathakayi.... NCO camp gihin tare mat eke boots bimata alenakam hitagena hitiya mass drill karanna.... hehehe.... a kalenam mara parippuwa .. dannam mara fun mathak weddi....ow machan..apith ehemai.....samahara welawata bilat eke 30k vithara innawa...inspection walata awama wadi pura un tika sivilime....he...he...
අනිවා මචෝ...එක නම් පට්ට ආතල්..
අනිවා බන්..කොල්ලෙක් වුනාම අනිවා කෑඩට් කරලා තියෙන්නෙ ඕන...