ms excel eken udawwak denna puluwan kaatada

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    marks.jpg

    meke lamayage class position eka hoyanne kohomada? ekata daana formula eka mokakda?

    thawa teachers la 4 denek thama lakunu dila na,e tikata ida thibbe ekai.

    udawwak dennako pls
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    name eke idan avarage eka wenakal okkoma cell tika select karala avarage cell eka udata gihin sort karanna...
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    if i have averages from G6 to G13, and position is on H column formula will be like this for H6 cell

    =RANK(G6,$G$6:$G$13,0)

    for H7 cell
    =RANK(G7,$G$6:$G$13,0)
     
    Last edited:
    Sep 20, 2010
    158
    30
    0
    if i have averages from G6 to G13, and position is on H column formula will be like this for H6 cell

    =RANK(G6,$G$6:$G$13,1)

    for H7 cell
    =RANK(G7,$G$6:$G$13,1)

    අගට 1 දැම්මොත් වැරදෙනවා අඩුම ලකුනු ගත්ත එකා එක වෙනවා.....
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ආරච්චි;8954155 said:
    අගට 1 දැම්මොත් වැරදෙනවා අඩුම ලකුනු ගත්ත එකා එක වෙනවා.....

    ඔව් මචන් මම ඒක හරිගැස්සුවා...
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    if i have averages from G6 to G13, and position is on H column formula will be like this for H6 cell

    =RANK(G6,$G$6:$G$13,0)

    for H7 cell
    =RANK(G7,$G$6:$G$13,0)

    ekin ekata ( eka cell eken cell ekata) karanna wenawa neda wena wenama?
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ekin ekata ( eka cell eken cell ekata) karanna wenawa neda wena wenama?

    නැහැ මචන් අපි මුල cell 3ක විතර 1,2,3 ගහලා කෙලවරින් අල්ලලා ඇදගෙන ගියාම 4,5,6 එනවා වගේ මේ formula එක උඩම cell එකේ ගහලා ඇදගෙන ගියාම හරි.

    averages තියෙන cells තෝරන කොට අකුරට සහ ඉලක්කමට කලින් $ sign එක දැම්මම ඇදගෙන ගියාට ඒක වෙනස් වෙන්නේ නෑ
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    =RANK(G6,$G$6:$G$13,0)

    මේ සමීකරණය මුලම සෙල් එකේ ගහලා කෙලවරින් අල්ලලා පහලට ඇදගෙන යන්න... ගොඩම තමා
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    =RANK(G6,$G$6:$G$13,0)

    මේ සමීකරණය මුලම සෙල් එකේ ගහලා කෙලවරින් අල්ලලා පහලට ඇදගෙන යන්න... ගොඩම තමා

    thanks everyone for your help:cool::cool::cool:

    i did it:yes::yes::yes: