no, they file law suits against the company. Not its employees.
♥-Aurora-♥;8957517 said:අපිට දැනට අවුලක් නැති වෙයි. අපේ තාත්තලගෙ කොම්පැණියෙත් හොර OS, SW අල්ලලා තාම නඩුද කොහෙද.
තාත්තා ඇහුවම ඒ අය කියලා තිබුනා business purpose හොර බඩු තමා අල්ලන්නෙ, students ලට අවුලක් නෑ කියලා.
ඉදිරියට කොහොම වෙයි ද දන්නෙ නෑ![]()