යන්න තැනක්!!!!!!!

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මචන්ලා මම මේ අවුරුද්දේ A/L කරා ගාල්ලෙන්.රිසාල්ට්ස් මෙහෙමයි
    Physics A
    Chemistry B
    Maths B

    Dist.Rank 140
    Isl.Rank 1238
    Z score 1.7896

    ඉතින් මට මේ රිසාල්ට් එකෙන් යන්න පුලුවන් කොහෙටද?මොරටුවෙ IT වගේ යන්න පුලුවන් වෙයිද?නැත්නම් තව මොනාද කරන්න පුලුවන්?දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්නකෝ!!!!!!!!!
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Moratuwa IT set wei machan. Galle colombo walata wada Z eka tikak adui neda? Mage 1.7797 thibuna colombo walin. Mortuwa IT thamai awe last year.:D
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Machan Colombo Campus eke Computer Science Karnada Giyeki Math karala Tiyana Nisa.

    Ehema Nettam Colombo Campus ekema ICT kareki. Ekata Onama Stream ekakin Giyeki.

    Mamanam Danne Occharay Macho. Tawa One nam http://www.ugc.ac.lk

    Eke Poddak Balapan :D
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Pissu hadei kiwwalu ... Congratulations Lokka ....

    Z Score cutoff marks nathuwa sure karala kiyanna amarui ...

    Moratuwa puluwan wei godak welawata ... best of luck :)

    Moratuwa IT set wei machan. Galle colombo walata wada Z eka tikak adui neda? Mage 1.7797 thibuna colombo walin. Mortuwa IT thamai awe last year.:D

    තැන්කූ වේවා මචන්ස්!!!! ගාල්ලේ කොලඹට වඩා අඩුයි.මේ පාර මෙරිට් නම් ගිය පාරට වඩා වැඩියි ගාල්ලෙ.එතකොට z කටඕෆ් එක අඩු වෙයිද.නැත්නම් වැඩිවෙයිද?
     
    Last edited:

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Machan Colombo Campus eke Computer Science Karnada Giyeki Math karala Tiyana Nisa.

    Ehema Nettam Colombo Campus ekema ICT kareki. Ekata Onama Stream ekakin Giyeki.

    Mamanam Danne Occharay Macho. Tawa One nam http://www.ugc.ac.lk

    Eke Poddak Balapan :D

    තෑන්ක්ස් මචන්!!!!!!!!!!!
    සී එස් එකට ජොබ් මාර්කට් එක එහෙම කොහොමද?