අපි ආයෙත් සෙට් වුනා ( Elakiri Traveler)
එලකිරි traveler ඔයාල කවුරුත් දන්න කියන එලකිරි යේ තියෙන ජනප්රයතම අන්ගයක් නේ

ඔන්න අද එලකිරි යේ , එලකිරි traveler ටීම් එකේ මෙම්බ කෙනෙක් ගේ වැදගත් දවසක්..
අද එයා තමන්ගේ ජීවිතේ 20 වෙනි අවුරුද්ද සමරන්න පුන්චි පහේ
treat එකක් දුන්න (පුන්චි
කිව්වටම වියදමනම් ඉතින් පුන්චිම නෑ)
හරි වැදි විස්තර කියන්න කලින් මේ අපේ සහෝදරයා කවුද කියල මුලින්ම හදුන් වා දෙන්නම්කෝ
ඒ තමයි ඔයාල කවුරුත් දන්න කියන අපෙ "Red Bull" නොහොත් BC dilum
Bc Dilum
මේ ගමනට සහබාගී වුන අනිත් අය තමයි අපේ traveler team එකෙ යාවජීව සාමජිකයො වෙන
Jkadithya
Mr Perara
Bolt
සහ අපේ
chamikawp
( ගාල්ලේ ඉදන්ම මේ පාටියට සහ බාගි වෙන්න ආපු අපේ
අමුත්තා)
හරි මම පටන් ගන්නම් කෝ කතාව
මුලින්ම කඩියයි , පෙරේරා මහත්තයයි කලින්ම කොලබට ගිහින් තිබුනා තවත් වැඩක් ඉවර කරගන්න
( එකත් traveller ටීම් එකම සම්බන්ද දෙයක් ම තමා..එක ගැන විස්තර ඉදිරියේදි දැන ගන්න
ලැබේවී
)
හරි මම කොලොබට එනකොටත් චාමික මහත්තයා ගාල්ලෙ ඉදන් ඔක්කොටම කලින් කොටුවට ඇවිත් හිටියා
( මිනිහටත් කොහෙ හරි ඇවිදින්න තියෙනවා කිව්වොත් ලන්කාවෙ එහා කොනට හරි
එන ජාතියේ එලකිරි කොල්ලෙක් තමා)
ඒට පස්සෙ මායි , චාමිකයි MC එක ගාවට ගියා..JK , පෙරාරායි අපේ බර්ත් ඩේ බෝයි redbulඋයි
කට්ටිය ඔක්කොම එතනට සෙට් වුනා..
එතකොට වෙලාව හවස 5ට විතර ඇති
මේ වෙද්දි හොදටම බඩගිනි..අපේ සමහර සාමජිකයෝ වේල් 2ක් විතරම බඩගින්නේ ඉදල තියෙනවා දිලුම්
ගානේ හොදට කන්න
මේ වෙද්දිත් කැම කොහෙන්ද කියන එක අපි දැනන් හිටියේ නෑ..
තැන තීරනය කරල තිබුනේ ම්සට පෙරේරා මහත්තයා!
අපි ඉතින් පෙරෙර ව විස්වාස කරල මිනිහවත් ඉස්සර කරගෙන ආයෙත් කොල්ලුපිටිය පැත්තට ගියා
මේ යන අතර මගෙ ඉතින් අපේ ගාල්ලේ egent ගෙනුත් හොද හොද කතා අහගන්න ලැබුනා
ඒව ගැන මේ ත්රඩ් එකේදි අහගන්න ලැබේවි..
ඔහොම කතා කර කර පෙරේරා අපිව එයා කියපු තැනට එක්කගෙන ගියා
ඒ තැන තම කොල්ලුපිටියේ හන්දියේ "Acropol" තායි Restaurant එක..
කලින් නම් කවදාවත් ඔතනට ගිහින් තිබුනේ නෑ..
කොහොම කොහොම හරි මෙනු එකත් බලලා chiken fried rice සහ sea food fried rice
0rder කලා..
මේ පොටෝ ටික දැක්කම හිතා ගන්න පුලුවන්නෙ කෑම කොහොම කියලා..කෑම ටිකනම් "Maxxa"
( ආයෙ දවසක ඉතින් හොර ගමනක් යනවනම් කාව හරි එක්ක ගෙන යන්න පුලුවන් හොද තැනක් තාම මෙක)
කෑම තෝරා ගැනීම සම්බන්දයෙන් සම්පුරන ගවුරවය පෙර්රා මහන්තයට
හරි ඒලගට අපි එතන ටිකක් වෙලා ගත කරල ඒලගට අපි කට්ටියම galle face beach එකට ගියා
( ජිවීතේ පලවෙනි පාරට චාමික අයියව galle face පෙන්නීමෙ පිනත් අද අපි හිමි කරගත්තා
)
අපි බීච් එකට ගිහින්ගත්ත ආතල් එකත් ඉතින් maxxa තමා
Jkadiyata කකුලුවෙක් ම කන්න ඔන කියල පොරට වෙනව කකුලුවෝ දාපු වඩේ ගත්තා
මෙතනත් පැය 2ක් විතර විනෝද වුන අපි 9ට විතර එතනින් පිට වුනා.. මේ වෙද්දිත් අපේ චාමික තාමත් bus එකේ ගාල්ලෙ යනව ඇති
අවසානයේ බොහොම නුදුරු දිනයකදි එලකිරි traveller තවත් සුන්දර චාරිකාවක් තුලින් කනුවෙන පොරොන්දුව පිට අපි වෙන් වුනා
අපේ Bc dilum ( Red bull) ට එයාගෙ උපන් දිනය වෙනුවන් එලකිරිය වෙනුවෙන් මන් සුබ පතනවා
ඒ වගේම මේ දුන්න සන්ග්රහයටත් එලකිරි Traveller ටීම් එක වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා

ඔන්න අද එලකිරි යේ , එලකිරි traveler ටීම් එකේ මෙම්බ කෙනෙක් ගේ වැදගත් දවසක්..
අද එයා තමන්ගේ ජීවිතේ 20 වෙනි අවුරුද්ද සමරන්න පුන්චි පහේ
treat එකක් දුන්න (පුන්චි කිව්වටම වියදමනම් ඉතින් පුන්චිම නෑ)
හරි වැදි විස්තර කියන්න කලින් මේ අපේ සහෝදරයා කවුද කියල මුලින්ම හදුන් වා දෙන්නම්කෝ
ඒ තමයි ඔයාල කවුරුත් දන්න කියන අපෙ "Red Bull" නොහොත් BC dilum
Bc Dilum
මේ ගමනට සහබාගී වුන අනිත් අය තමයි අපේ traveler team එකෙ යාවජීව සාමජිකයො වෙන
Jkadithya
Mr Perara
Bolt
සහ අපේ
chamikawp
( ගාල්ලේ ඉදන්ම මේ පාටියට සහ බාගි වෙන්න ආපු අපේ
අමුත්තා)

හරි මම පටන් ගන්නම් කෝ කතාව

මුලින්ම කඩියයි , පෙරේරා මහත්තයයි කලින්ම කොලබට ගිහින් තිබුනා තවත් වැඩක් ඉවර කරගන්න
( එකත් traveller ටීම් එකම සම්බන්ද දෙයක් ම තමා..එක ගැන විස්තර ඉදිරියේදි දැන ගන්න
ලැබේවී
)හරි මම කොලොබට එනකොටත් චාමික මහත්තයා ගාල්ලෙ ඉදන් ඔක්කොටම කලින් කොටුවට ඇවිත් හිටියා
( මිනිහටත් කොහෙ හරි ඇවිදින්න තියෙනවා කිව්වොත් ලන්කාවෙ එහා කොනට හරි එන ජාතියේ එලකිරි කොල්ලෙක් තමා)
ඒට පස්සෙ මායි , චාමිකයි MC එක ගාවට ගියා..JK , පෙරාරායි අපේ බර්ත් ඩේ බෝයි redbulඋයි
කට්ටිය ඔක්කොම එතනට සෙට් වුනා..
එතකොට වෙලාව හවස 5ට විතර ඇති
මේ වෙද්දි හොදටම බඩගිනි..අපේ සමහර සාමජිකයෝ වේල් 2ක් විතරම බඩගින්නේ ඉදල තියෙනවා දිලුම්
ගානේ හොදට කන්න
මේ වෙද්දිත් කැම කොහෙන්ද කියන එක අපි දැනන් හිටියේ නෑ..
තැන තීරනය කරල තිබුනේ ම්සට පෙරේරා මහත්තයා!
අපි ඉතින් පෙරෙර ව විස්වාස කරල මිනිහවත් ඉස්සර කරගෙන ආයෙත් කොල්ලුපිටිය පැත්තට ගියා
මේ යන අතර මගෙ ඉතින් අපේ ගාල්ලේ egent ගෙනුත් හොද හොද කතා අහගන්න ලැබුනා
ඒව ගැන මේ ත්රඩ් එකේදි අහගන්න ලැබේවි..
ඔහොම කතා කර කර පෙරේරා අපිව එයා කියපු තැනට එක්කගෙන ගියා
ඒ තැන තම කොල්ලුපිටියේ හන්දියේ "Acropol" තායි Restaurant එක..
කලින් නම් කවදාවත් ඔතනට ගිහින් තිබුනේ නෑ..

කොහොම කොහොම හරි මෙනු එකත් බලලා chiken fried rice සහ sea food fried rice
0rder කලා..
මේ පොටෝ ටික දැක්කම හිතා ගන්න පුලුවන්නෙ කෑම කොහොම කියලා..කෑම ටිකනම් "Maxxa"
( ආයෙ දවසක ඉතින් හොර ගමනක් යනවනම් කාව හරි එක්ක ගෙන යන්න පුලුවන් හොද තැනක් තාම මෙක)
කෑම තෝරා ගැනීම සම්බන්දයෙන් සම්පුරන ගවුරවය පෙර්රා මහන්තයට

හරි ඒලගට අපි එතන ටිකක් වෙලා ගත කරල ඒලගට අපි කට්ටියම galle face beach එකට ගියා
( ජිවීතේ පලවෙනි පාරට චාමික අයියව galle face පෙන්නීමෙ පිනත් අද අපි හිමි කරගත්තා
)
අපි බීච් එකට ගිහින්ගත්ත ආතල් එකත් ඉතින් maxxa තමා
Jkadiyata කකුලුවෙක් ම කන්න ඔන කියල පොරට වෙනව කකුලුවෝ දාපු වඩේ ගත්තා
මෙතනත් පැය 2ක් විතර විනෝද වුන අපි 9ට විතර එතනින් පිට වුනා.. මේ වෙද්දිත් අපේ චාමික තාමත් bus එකේ ගාල්ලෙ යනව ඇති

අවසානයේ බොහොම නුදුරු දිනයකදි එලකිරි traveller තවත් සුන්දර චාරිකාවක් තුලින් කනුවෙන පොරොන්දුව පිට අපි වෙන් වුනා
අපේ Bc dilum ( Red bull) ට එයාගෙ උපන් දිනය වෙනුවන් එලකිරිය වෙනුවෙන් මන් සුබ පතනවා

ඒ වගේම මේ දුන්න සන්ග්රහයටත් එලකිරි Traveller ටීම් එක වෙනුවෙන් මම ස්තුති වන්ත වෙනවා
Last edited:
ara wadee kapu keneta sry tama.... 