Questions about creations of the God

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
How come?

omnimax god can make anything, why can't he make a mistake.
like "can he create a sin that even he can't forgive."
(this question originally appeared on another site.)

The concept gives certain attributes to the GOD. He can make a mistake, but it depends on what definition you give to the 'mistake' and on whose view you are looking at it.

In the context of that definition "can he create a sin that even he can't forgive" is unanswerable.

I'm just giving my opinion based on the definition of Omnimax GOD. Although I'm arguing in a theistic point of view, I'm an athiest.
 
batahiraya

Member
Feb 16, 2010
25
2
0
batahira
How come?

what I tried to tell is that "god is omnimax" is a mistaken concept.
(sorry if my my previous reply doesn't convey this idea.)

The concept gives certain attributes to the GOD. He can make a mistake, but it depends on what definition you give to the 'mistake' and on whose view you are looking at it.

god's definition and god's view.

In the context of that definition "can he create a sin that even he can't forgive" is unanswerable.

then there's an error in the man made god (concept).

I'm just giving my opinion based on the definition of Omnimax GOD. Although I'm arguing in a theistic point of view, I'm an athiest.

you're an atheist!! god's mistake :)
 
Juscurio

Member
Nov 11, 2010
98
7
0
After a long time. Had to take a break due to lack of time. This reminds me of another question that came to my mind. Now why did God give us only 24 hours to complete one rotation , whereas he had given more time for planets like Venus where there is no life?

Thanks again for all the comments. Will reply as soon as possible :D
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
After a long time. Had to take a break due to lack of time. This reminds me of another question that came to my mind. Now why did God give us only 24 hours to complete one rotation , whereas he had given more time for planets like Venus where there is no life?

Thanks again for all the comments. Will reply as soon as possible :D

I think the question answers itself.
 
Juscurio

Member
Nov 11, 2010
98
7
0
Bump:D

Extremely sorry for not answering some of the questions posted here.

Will post when I find time

Till then do try answer some of my questions;)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න. කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි ;)

:)

1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

මචන් එවාවල හොද එහෙම නැතිනම් අනෙක් පැත්ත ගැන ඕබ 100% ක්ම දන්නවාද?

2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

හොද අය කියන්නෙ ඔබ කවරෙකුටද? ගසක් යටට ගිහින් භාවනා කරන අයටද? සැමදා පල්ලි පන්සල් යන අයටද? මා ඔබට අභියොග කරනවා එක වරදක් හො නොකරන කෙනෙකු ඉන්නවානම් මා ඉදිරියට ගෙන්න කියලා? Bible cleary say no one is perfect

21 But now a righteousness from God, apart from law, has been made known, to which the Law and the Prophets testify. 22 This righteousness from God comes through faith in Jesus Christ to all who believe. There is no difference, 23 for all have sinned and fall short of the glory of God, 24 and are justified freely by his grace through the redemption that came by Christ Jesus.

3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

පුතා මෙක ලොකු කතාවක් අද විදාව එතරම් දියුනු නැ කියන්නෙ එකයි දෙවියන් වහන්සෙ මෙ ලොකය මවලා මිනිසාට බාර දුන්නා එය වැඩි දියිනු කරන්න කියා එ විතරක් නෙමෙයි අපි සියල්ලම එකිනෙකාට බැදි පවතිනවා මේය බුදුහාමුදුරුවොත් පිලිගන්න කරුනක් ඉතින් අපෙ අයහපත් සිතුවිලිවල්ත් යම් අයහපතක් ගෙන දෙන ශක්තියක් තියෙන්වා එවැනි දේ එකතු වුනාම එහි උච්චතම අවස්තාවක් ලේස මෙවැනි විපත් ඇතිවෙනවා

ඔබ බයිබලය අදයන කර තියෙන්වා නම් දැක ගන්න පුලුවන් මෙ අන්තර් සබදතාවය, එවගෙම තමයි බයිබලයෙ සදහන් වෙනවා අවසාන කාලයෙදි මිනිසා ගොඩාක් දෙවියන්ගෙන් ඇහ්ට්වි තමගෙ බලය ‍රැකගන්න ඔනැම පහත් වඩ කරන කියා අධර්මය වැඩි වෙනවා කියා එ සමගම ජෙසුස් වහන්සෙ කියනවා ස්භාදහමයෙ වෙනස් විම් සිදුවෙනවා කියා සුනාමි වැනි දෙවල් ඉතිහසය දිහා බැලුවත් අපට පෙනියන කරුනක් වන්නෙ මේවා වල වැඩිවිමක් තව විදිහකට කියනවා නම් මිනිසා නපුරට ඇලුම් වි ස්බාදහමයට විරුද්ධව කටයුතු සිදු කිරිම් වඩි වි තිබෙන්වා ඉතින් පුතෙ එතනදිත් මැවිමෙ වරදක් නෙම්යි තියෙන්නෙ මවිල්ල භාර තිබු මිනිසාගෙ වරදක්

හැබැයි එක දේය්ක අමතක කරන්න එපා අපිම තමයි මේ Free will එක තොරාගත්තෙ Knowledge of Good & Evil හරහා, හොද දෙ තමයි අපගෙ වටිමත (Fall of man) සමගම Tree of Life එකෙන් අපිව දෙවියන්වහන්සෙ ඇත කරනවා මේ ලොකය ඉතා තවකාලික දයක් වුනෙ එක නිසායි, නමුත් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න වෙනත් ලොකවක් නැති තරම් එක නිසා මේ ඉන්න ටික කාලයෙදි හොදම කරන්න "එකි නෙකාට ප්‍රම කරන්න" හොදින් ජිවත් වන්න

4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

ඇත්තටම පාපය නිසා තමයි මෙ දෙවල් අපට උරුම වුනේ, එකත් අපිම තමයි උරුම කරගත්තෙ දෙවියන්ට අකිකරු වුන නිසා නමුත් ජෙසුස් වහන්සෙ අපව අතහැරියෙ නැ නිතීය තුලින්ම අපව ගලවාගන්න මර්ගයක් ගෙනවා.

සමහර චරිත විශෙසයි කිසිම කෙනෙකුට අසාදාරණ තින්දුවක් ගෙන දෙන්නෙ නැ එතුමන් නමුත් සියලු අවයව සහිත ඉපදි ඇති ඕබට සහ මට ඇති වගකිම් බොහොය, එය ඉ‍ටුකරන එක තමයි අපෙ යුතුකම

5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

මේ හැම දේයක්ම දෙපැත්තක් තියෙනවා නමුත් ඔබ හිතන තරම් ඕය හොදයි කියන එවා සුන්දර නැ සමහර විට ගොඩාක් භායානිකයි මදක් හිතලා බලන්න.

හැබැයි වඩා වැදගත් වන්නෙ හොද හදවතක් තියෙන්ව මිනිසෙකු විමයි එවිට ඕබට දෙවියන්ව අත්දකින්න පුලුවන් වනවා පොසත් අයට ස්වර්ගයට එන එක මදක් අමාරු වෙනවා කියන්නෙ එකයි

6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

හා..... හා....... ඔබ දන්න්වාද මේ ග්‍රහලොක එකිනෙකාට ඇද බැද තබන බව? ඕබ නිකමටවත් හිතුවාද ඇයි අපිට හදක් අවස්ශ් වන්නෙ කියා? එතකොට ඇයි විදාව කියන්නෙ මෙ ඇලය අන්සක් 23 ක ඉතාමත් වෑදගත් බව? අනෙක කරුන තමයි මෙච්චර සන්කීර්ණ විශ්වයක් මවලාත් ඕබ කියනවා නම් මෙක ඉබේ පහල වෙනවා කියලා මෙක නිකම් ඉර සහ මෙ ලොකය වගෙ තියෙන සරලම දේය්ක් කරානම් තව කවර කතාද? එ ගැන ඔබට හිතෙන්නෙ නැත්තෙ මන්ද? බයිබලෙයෙ ඔබ වගෙ අයට මෙහෙම කියනවා

For since the creation of the world God's invisible qualities--his eternal power and divine nature--have been clearly seen, being understood from what has been made, so that men are without excuse. - Romans 1:20

Still you have a choice brother either b'live in Lord or just think that those things came out of nothing? (Out of nothing? Something came out of nothing? Sound ridiculous but what to do:rofl:)

7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් හා පවුලේ අය ( පුතා) එවන්නේ ඇයි ?

ඔන්න අයෙත් තමගෙ වැරදිවලට දෙමාපියන්ට බනිනවා, පුතෙ ඔබම තමයි මෙවා තොරාගත්තේ හොද නරක කියන්නෙ ඔබේ චෙතනාවේ ප්‍රතිපලයක් ඉතින් නීතීය මතක් කරන්නත් එහි ප්‍රතිබල භායනික බවත් කල් ඇතිව කියන්න තමයි Prophets ලා බිහිවුනේ එ අයත් අහසින් පහල වුන අය නෙමෙයි පොඩ්ඩක් හරි හිතලා දෙවියව තෙරුම් ගත්ත උදවිය

නිතීය තම කැමත්ත ප්‍රකාශ කරා පමනක් අපෙ පියාණන්වහන්සෙ පනිවුඩ කරුවන් එව්වෙ නැ එතුමා දන්නවා පාපයෙහි ප්‍රතිවිපාකය ඉතින් නිතියට එරෙහි නොවි එතුමා ම ලොකයට එනවා මනුස්සායාව ගලවාගන්න එතුමා තුලින් එ එනකොටත් අහනවා ඇයි පුතාව එව්වෙ කියලා හරියට තමා වලක වැටි ඉන්න කොට බෙරගන්න එන මනුස්සායගෙන් අහනවා වගෙ ඇයි ඕබ මා ලගට පැමිනියෙ කියා

ඉතින් රොබො වරුන් වගේ මිනිස්සු මවන්න එතුමාට අවස්ස නැ අනෙක ආදරය බලෙන් ලබාගන්නත් බැ එක නිසා මට ඔබට තොරාගැනිම පුර්න නිදහස ඇතිව අපිව මවා තිබෙනවා හොද සහ නරක කියා දෙවල් ලොකයෙ තියෙන්වා එසමගම ඕබ්ට තොරාගනිමෙ නිදහසත් දිලා තියෙන්වා නමුත් ඔබ වැරදි දෙම කරනව ත්මා ගැනම පමණක් සිතා එන්න එතනදි තමයි ඔබ අයහපත් කෙනෙකු වෙන්නෙ ලොකයෙ කිසිම පුද්ගලයෙකු උපතින් අයහපත් හො යහපත් නැ පසුව තමගෙ මේ තොරාගනිමෙ නිදහස අනිසි ලෙස යෙද විම තුලින් ත්මයි යහපත අයහපත උදා කරගන්නෙ එවගෙම තමයි බුදුන් පැවසු ලෙස උපතින් කෙනෙකු උසස් වෙන්නෙත් නැ පහත් වන්නෙත් නැ එහෙම වෙනවා නම් වෙන්නෙ තම ක්‍රියා වෙන බව තමයි එතුමා කිවේ එක සතායක් පරම සතයක්.

ඉතින් හොද දෙ කරාම ලැබෙන විපාකත්, නරක් දෙහි විපාකත් නිකන්ම පනිවුඩ කරයන් එවල නරත වුනෙ නැ මගෙ දෙවියන්වහන්සෙ අවවාදයට වඩා අදර්ශය හැමදාමත් උතුම් උන ධර්මතාවය එතුමා හොදින් දන්නව නිසා එතුමාම අප අතරට එනවා මනුස්සයෙකු ලෙස (සම්පුර්ණ මනුස්සයෙකු ලෙස) සැබැ ජිවිතය ගත කරන්නෙ කෙසෙද කියලා තම ජිවිතයෙන්ම සාක්ශි දෙන්න එතුමගෙ ඉගැන්විම්වල සහ ජිවිතය තුල තමයි සැබැ ජිවනය තියෙන්නෙ ඉතින් එතුමා ඕබට බලකරන්නෙ නැ වෙන අයවගෙ එතුමාම දලා ගියත් බෙලි කපලා මරාදමන්න කියලාත් නැ ඔබට කැමතිනම් එතුමා ලගට එන්න පුලුවන්

ඕබට ජෙසු පිහිටයි !

ස්තූතියි

ඕබටත් ස්තුති නමුත් මදක් මෙනෙහි කර බලන්න, අදාත්මයට අවස්ස සියලුම උපදෙස් සහ ප්‍රශ්නවලට බයිබලෙයෙ පිලිතුරු තියෙන්වා ;)
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න. කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි ;) ,