පස්ට මචෝඕ
නියමයි තැන්ක්ස් ෆෝ ෂෙයාර්
රෙප් නම් බෑ
You have given out too much Reputation in the last 24 hours, try again later.

macho oyaa maara mahansiyak wela thiyenne
maara wede mage eke sinhala unicode naa dng adane format kale ekai
oyaata mewani post godak daanda labewa kiyala pathanawa
oyaa nang aadarshayak
thanks for these
මෙම අධෝරක්ත හෙවත් තාප විකිරණ උණුසුම් වස්තුවලින් නිකුත් කෙරෙන අතර බෝහෝ ද්‍රව්‍ය මගින් පහසුවෙන් අවශෝෂණය කරගනී. මෙයට හේතුව වන්නේ ද්‍රව්‍යයන් සෑදී ඇති අණුවල ස්වභාවික කම්පන හා භ්‍රමණ සංඛ්‍යාත බොහෝ විට මෙම අධෝරක්ත තරංග වල සංඛ්‍යාත පරාසයට වැටීමයි. එවිට අධෝරක්ත තරංගයේ සංඛ්‍යාතයට වස්තුවේ අංශුවල සංඛ්‍යාත සමාන වී වස්තුවේ අංශු අනුනාද වී උෂ්ණත්වය ඉතා ඉක්මනින් ඉහල යයි