කොලඹ places??

luksh

Active member
  • මචාලා දන්නවනම් කියපන්කො කෙල්ලෙක් එක්ක යන්න පුලුව කොලඹ අවට තියන සැනසිල්ලෙ කතා කර කර ඉන්න පුලුවන් තැනක් ........

    එකෙක් මාව මරන් කන්න යනව ඌට ඔන වෙලා ...........
    ඒ වෙලාව වෙ තමයි එලකිරියෙ උඹලගෙ පිහිට මතක් උනේ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    hoda police station ekakata palayan... baya wenna deyak ne... allanneth ne... kohe hitiyath genne othantane.... re wenakam nidahase inna puluwan... ita passe nam penalty thama.. :lol: :lol:
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    katha kara kara inna hoda shops- KFC,pizza hut,mcdonALD,excel world,mc food court,crescat

    kiss karanna.touch karala fun ekak ganna-libery,savoy box

    chat kara kara awidinna-galleface

    aluth fun ekak ganna-gangarame gawa bere wawe hansa boat
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Machoo Kella Fit nam Wellawathta Aran palayan.Yanawa nam Tikak Kalin palayan.Pota Ekak Set karaganna..Adu Viyadam Vidi Prathilaba Machan....:P
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    katha kara kara inna hoda shops- KFC,pizza hut,mcdonALD,excel world,mc food court,crescat

    kiss karanna.touch karala fun ekak ganna-libery,savoy box

    chat kara kara awidinna-galleface

    aluth fun ekak ganna-gangarame gawa bere wawe hansa boat

    hikzzzzzzzzzzzzz ela ela bun
     
    kkj007

    Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    හ්ම්ම්ම්.. උඹ දන්නවද දන්නේ නෑ... හැබැයි නියම ප්ලේස් එකක් තියෙනවා කැම්පස් එක පැත්තේ.... හරියටම ග්‍රහලෝකාරේ ඉස්සරහ පාරක් තියෙනවා මචන්.... කෙල්ලෙක් එක්ක යනවා නම් නියම ප්ලේස් එක... කිසිම පොරක් නෑ (ලව් කරන උන් ඇරෙන්න :rofl::lol:)... පාර ග්‍රහලෝකාගාරේ ඉස්සරහින් පටන්ගෙන කෙලින්ම ටොරිංටන් එකට වැටෙන්නේ... පාර දිගට ගස් වලින් වැහිලා, කවුරුත් ඇත්තෙත් නෑ (කෙටියෙන් කියනවා නම් උඹ මොනා කලත් කාටවත් පෙන්නේ නෑ :lol::P) ... බෙන්ච් උත් දාලා තියෙනවා තැනින් තැන, ඉතින් වාඩි වෙලා හරි කතා කරන්න පුලුවන්... ඔන්න, මම දන්න තැනක් උඹලත් එක්ක බෙදාහදා ගත්තා... :):rolleyes:
     
    • Like
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    හ්ම්ම්ම්.. උඹ දන්නවද දන්නේ නෑ... හැබැයි නියම ප්ලේස් එකක් තියෙනවා කැම්පස් එක පැත්තේ.... හරියටම ග්‍රහලෝකාරේ ඉස්සරහ පාරක් තියෙනවා මචන්.... කෙල්ලෙක් එක්ක යනවා නම් නියම ප්ලේස් එක... කිසිම පොරක් නෑ (ලව් කරන උන් ඇරෙන්න :rofl::lol:)... පාර ග්‍රහලෝකාගාරේ ඉස්සරහින් පටන්ගෙන කෙලින්ම ටොරිංටන් එකට වැටෙන්නේ... පාර දිගට ගස් වලින් වැහිලා, කවුරුත් ඇත්තෙත් නෑ (කෙටියෙන් කියනවා නම් උඹ මොනා කලත් කාටවත් පෙන්නේ නෑ :lol::P) ... බෙන්ච් උත් දාලා තියෙනවා තැනින් තැන, ඉතින් වාඩි වෙලා හරි කතා කරන්න පුලුවන්... ඔන්න, මම දන්න තැනක් උඹලත් එක්ක බෙදාහදා ගත්තා... :):rolleyes:
    :rolleyes:
    තෑන්ක්ස් මචන්... වටිනවා :D:love:
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    හ්ම්ම්ම්.. උඹ දන්නවද දන්නේ නෑ... හැබැයි නියම ප්ලේස් එකක් තියෙනවා කැම්පස් එක පැත්තේ.... හරියටම ග්‍රහලෝකාරේ ඉස්සරහ පාරක් තියෙනවා මචන්.... කෙල්ලෙක් එක්ක යනවා නම් නියම ප්ලේස් එක... කිසිම පොරක් නෑ (ලව් කරන උන් ඇරෙන්න :rofl::lol:)... පාර ග්‍රහලෝකාගාරේ ඉස්සරහින් පටන්ගෙන කෙලින්ම ටොරිංටන් එකට වැටෙන්නේ... පාර දිගට ගස් වලින් වැහිලා, කවුරුත් ඇත්තෙත් නෑ (කෙටියෙන් කියනවා නම් උඹ මොනා කලත් කාටවත් පෙන්නේ නෑ :lol::P) ... බෙන්ච් උත් දාලා තියෙනවා තැනින් තැන, ඉතින් වාඩි වෙලා හරි කතා කරන්න පුලුවන්... ඔන්න, මම දන්න තැනක් උඹලත් එක්ක බෙදාහදා ගත්තා... :):rolleyes:

    ethana eva record karanava
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඇයි බං විහාර මහා දේවිය බලාගෙන ඉන්නෙම උඹලා වගේ එවුන් එනකන් ඒත් ඉතින් 2 වෙනකන් විතරයි ඕන සෙල්ලමක් ඊට පස්සේ අර හිතක් පපුවක් නැති සික්කලා බැහැලා හැම පදුරක් පදුරක් ගානෙම එළවනවා ඒකට කරන්න තියෙන්නෙ 1.15 ට විතර එලියට බැහැලා 2.30 වෙනකොට නුගේගොඩ metro එකට පලයන් දවසෙන් හතරෙන් එකක්ම ඉන්න තැන් 2ස කිව්වෙ ඉතරෑ රෑ ටිකත් ඉන්න ඕනමකම් මන් නියම තැනක් කියන්නම්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,259
    4,396
    113
    ඇයි එන්නද

    oya thinne