ජාති භේදයක් අත ලඟ...!!!

Mr.Romesh

Banned
Nov 15, 2010
22
1
0
එළ එල පටන් ගනිල්ල තව යුද්දයක්... ප්‍රශ්න නැති එකත් ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට...

මට පේන්නෙ අතීතයේ හිටපු ආගමික නායකයින් මොඩ රැළක් වගෙයි.. මෙච්චර නරක දේවල් මෙච්චර කල් කරන්න දීල තියෙන්නෙ... ඔන්න එලකිරි එක නිසා කොල්ලො සෙට් එකක් ගේමට සෙට් වෙන්න යන්නෙ... එල එල මරාගමු... එලවල දාමු..
:lol::lol::P:P:P

ආච්චිගෙ රෙද්ද තමා වැඩ නැති එවුන්ට වැඩ තියෙන්න එපයි..
 
subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.

    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.

    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.

    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.

    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    සාමාන්යෙන් මට බැනල එවන -රේප් මම ගණන් ගන්නේ නැති උනාට මම ලියපු එකේ වැරද්දක් පෙන්නලා දෙන්න කෙනෙක් මට comment එකක් එවල තියෙනවා.

    "aagamaka jaathiyaka thiyenawa kiyala oonema deyak karanna denna ooneda....please think before u post....kondak nathi minihek wage kathaa karanna epa..(assume u r a sinhalese...otherwise it's obvious)"

    මුල ප්‍රශ්නෙට උත්තරේ අපෝ නෑ කියන එකයි.
    මේක කාටවත් අලුත් දෙයක් කරන්න අවසර දෙන කතාවක් නෙමෙයි නේ. අවුරුදු ගානක් කරපු දෙයක් හෙන ගහන්න වගේ නතර කරන්න හදනකොට එකෙන් ජාතින් අතර අසමගියක් ඇති වෙනවා කියන එකනේ. මම පැහැදිලිව කියල තියෙනවා සත්ව හිංසනය ගැන මගේ මතය, සහ මෙහෙම දෙයක් කරනවානම් පිළිවෙලකට කරන්න ඕනේ කියල. So I think I pretty much thought it through before posting. මේකේ අපැහැදිලි කමක් තියෙනවනම් හරි තවමත් වැරද්දක් තියෙනවනම් හරි අයෙත් ලියන්න කියල ඉල්ලනවා.

    උඹේ අන්තිම comment කෑල්ලට, විශේෂයෙන් වරහන් ඇතුලේ තියෙන කෑල්ලට උත්තර දෙන්න යන්නේ නම් නෑ (මොකද උඹ දාගෙන ඉන්න කණ්ණාඩියේ පාට තද වැඩි).
     
    antirainman

    Member
    Sep 11, 2010
    111
    12
    0
    Heaven
    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.

    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.

    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.

    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.

    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්.

    මට ඕනෙ කරපුදේ ඔය කියල තියෙන්නෙත්. ස්තූතියි රෙප් ප්ලස් :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නිකං මෙතන ගොබ්බ කතා කියන්නෙ නැතිව හිටු. තෝ වගේ පරගැති උන් තමා අපේ රට ජාතිය කන්නෙ.
    well said :yes::yes::yes::cool::cool::cool:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ehema uddayak athiweenawanm mamath enawa oya prayanta wiruddawa...
    oya kalakanni yakuahinsaka saththu keedenek maranawada????
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.

    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.

    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.

    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.

    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්.

    ඔය කියන කතාවත් බොරුනෙමයි
    නමුත් අපි ඔය සදාචාරය කියන කොටුවෙ රමුවෙලා තියෙන්නෙ මහිදා ගමනයෙ සිටන්...

    ලොකෙ පුරාවටම එඩ්ස් වගෙ ලින්ගික රොග සිග්‍රයෙන් පෑතිරෙද්දි ලන්කාවෙ ඉතාමත අල්ප වශයෙන් පතිරෙන්නෙ බුදුදහමෙ අබාශයෙන් හෑඩ උන සදාචරයක් අපිට තියන නිසා...

    අපෙ රටට එ සදා චාරය ඔනෙ..
    මුස්ලිම්, දමිල විතරක් නෙමේ සින්හලයෙකුවත් එ සදාචරයට විරුද්දව... යනවනම් එකට විරුද්දව කටයුතු කරන්න අපි දෙවරක් හිතන්නෙ නෑ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    machn oke thiena widihata gaha mara gaththoth nam rata kota uda thamai.. mole kalpana karala ahu wenne nethuiwa weda kaloth goda...
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    EK eke wedi hariyak inne iskoole yana podi kollo... un kohomath wali thamai(because of there hormonal activity) eka nisa meke thiena opinion matha depend wenna epa.. thaman hithala theeranaya karanna...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මේ වගේ අපතයන්ට ඕනේ සිංහලයන්වයි මුස්ලිම් ස‍හොදරයන්වයි කොටවන්න
    මුන් අන්තිමේදි අපිට හිනාවෙනවා:frown:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මෙතන බොරු සිංහල කමක් ජාති අලයක් මව ගන්න උත්සාහ කරන තමන්ටම කියල
    ස්වාදීන කමක් නැති මිනිස්සු හින්දයි මේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වෙන්නේ... කරුණාකරලා
    තමන්ගේ ජාතිය උද දාගන්න අනුන්ගේ ජාතිය පහත් කරලා දන්නා එපා.. එකම තමා තමන්ගේ ජාතියට
    කරගන්න ලොකුම අපහාසය.. තමන්ගේ ජාතිය තමා ලොකුම කියල හිතන්න හිතන්න වෙන්නේ අනික් ජාතීන්
    අතරේ තමන්ගේ ජාතිය ගැන වය්රයක් ඇති වීම විතරයි..
    මේ රටේ හිටපු හැම කෙනාම කිව්වේ මේ සිංහල අපගේ රටයි , පර ගැත්තන් එලවන්න ඕනේ කියලයි...
    එකෙන් උනේ මොකක්ද? අපි අපිටම ඇර ගත්තා.. අවුරුදු 30 අරගත්තා මතක ඇතිනේ..දැන් වත් බොරු දේශ
    අබිමාණයක් මවා ගන්න උත්සාහ කරන්න එපා...
    පොඩි කාලේ ඉඳන්ම අපිට ඇහුනේ පිට දේසක් කාරයෝ එලවමු එලවමු කියලයි.හරියට අපි මේකේ නියම
    උරුම කාරයෝ වගේ ඒ මිනිස්සු කිව්වේ ඒවා..

    මම සිංහල ජාතිය ගැන කියන්නම්. විජයගෙන් පැවතගෙන එන ජාතියක් අපි,
    ලංකාවේ හිටපු නියම උරුමය තියන කුවේනියට අයත් ජාතිය වනසල දාපු විජේගෙන් තමා අපි පැවතගෙන එන්නේ..
    ඇයි ඒවා ගැන කතා කරලා අපි මේ රටේ නියම උරුමය තියන අයට දීල නොයන්නේ?
    යකෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මුළු පෘතුවියටම කව්රුත් අයිති කාරයෝ නෑ , මේක හැම
    සතාටම ජීවත් වෙන්න තියන තැන..මේකට මෝඩ විදිහට අයිති වාසිකම් හදාගෙන අනික් මිනිහගේත් තමන්ගේත්
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා..
    ජේසු තුමා කිව්වා වගේ පව් නොකළ එක පුද්ගලයෙක් ඉන්නවා නම් පළමු ගල ගහල මේ ගේම පටන් ගමු..

    මම වැදලා ඉල්ලන්නේ සිංහල අපි කාවවත් හදන්න යන්න ඕනේ නෑ අපේ ජාතිය ඇර.අපි අපේ එකෙක්ට ගහල
    මරල හරි හදා ගමු, එත් අනික් ජාතීන්ගේ වැරදි හොයන්න යන්න ඕනේ නෑ. ඒවා එයාල කර ගනී .රටේ සමස්ත
    නීති රාමුව තුල ඕන දෙයක් උනදෙන්, නීතියට පිටින් යන වෙලාවට විතරක් විරුද්ද වෙමු සමස්ත ලෝකයක් වෙනුවෙන්...
    මේ දේ මෙතන ඉන්න මුස්ලිම් සහෝදර වරුත්, දෙමල සහෝදර වරුත් තමන්ගේ ජාතියේ අයට තේරුම් කරලා දෙන්න...
    හැම ජාතියේම තමන්ගේ සංස්කෘතිය අනුව උරුම උන ඒවා තියනවා. පිට ජාතියකට ඒවා සමහර විට ජෝක්, අප්‍රසන්න දේවල්
    එත් එහෙම උනා කියලා එක හෙළ දැකල පහත් කරන එක හරිද? එහෙම කලොත් ඒක කවදාවත් ඒ මනුස්සයට තේරුම්
    කරලා දෙන්න බෑ. උත් ගේමම ඉල්ලනවා.. අපිත් කැමතිද අපිට කනට ගහල කව්රුත් ඕක කරන්න එපා හුත්තෝ
    කියනවට? අනික් පැත්තට ගහනවා මිසක්?
    එත් මචන් මෙතන පොඩි අවුලක් තියනවා ඕක අපි නොකර ඉමු බන් හමොමගේම හොද වෙනුවෙන් කියලා කිව්වොත්
    රැට මනෝ පාරක් දාද්දි හරි හිතනවා යකෝ අරු කියපු දේ තුලත් ඇත්තක් තියනව කියලා..

    ප්‍රශ්න විසදන්න පුළුවන් එහෙමයි මචන්ලා.. අපි හැමෝම ගිය අතම වල වෙන ජාති
    වල ඉපදිලා ඇති, ඉස්සරහටත් එහෙම වේවි..ඉතින් දැන් මේ ඉපදුනු ජාතිය ලොකු කරලා අනික පහත් කරලා ලබන
    ආත්මේ වෙන ආත්මෙක ඉපදිලා මේ වැඩේම කරාම හරිද?කව්ද රැවටුනේ අන්තිමට? කවදා රවට ගන්නේ මෙහෙම?
    වයිරය නෙවේ හිතවත් කම පුරවන්න, පුරව ගන්න...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇතුලත්මුදලි;9027904 said:
    ලංකාවේ ශරියා නීතිය ක්‍රියාත්මක කරලා මුස්ලිම් ආගමික නීති අනුව ගල් ගසා මරා දැමීම වැනි නීති ක්‍රියාත්මක කරනවනම් ඒකත් ඔයාගේ තර්කය අනුව අනුමත කරනවද? ඒ ඒ මුස්ලිම් අය තමන් අදහන ආගම කියලා කරන වැඩ ර‍ජයක් විසින් ඉවසිය යුතුද?

    ලංකාවේ රජය විසින් ඒ දේට නීතියෙන් ඉඩක් දෙන්නේ නෑ, අඩුම තරමේ අපේ රටේ මරණීය
    දණ්ඩනය වත් නෑ ක්‍රියාත්මක වෙන්නේ.ඉතින් එහෙම දෙයක් ලංකාව තුල වෙන්නේ නැහැ අපේ
    රටේ ඔයා වගේ දේකට ඉඩක් නොදෙන හින්දා ආගමික පසුබිමක් තියන හින්දා..
    එවැනි දේ තුලින් අපරාධ නවත්තන්න බෑ කියන දේ ගොඩක් රටවල පිලි අරන් තියනවා..
    අපේ රටෙත් එහෙමයි, එහෙම දෙයක් වෙන්න ගියොත් මම පුද්ගලිකව හෝ මට තියන
    නීති පහසුකම් එක්ක අධිකරණයට පෙත්සමක් ගොනු කරනවා...
    හැබැයි ඒ පිටින් දාල මුස්ලිම් සහෝදරයන්ව පහත් කරන්නේ නෑ මචන්...
    :no:
    එකෙන් වෙන්නේ අර දේ නවතින ඒක නෙවේ අපි අතර නිකන් බොරුවට ආරවුලක්
    ඇති වෙලා රට වියවුල් වෙන ඒක..
    :(
    ඒ වගේ ප්‍රශ්නයකට මූණ දෙන විදිහ පැහැදිලි ඇති කියලා හිතනවා මචෝ..
    ඒ වගේම එහෙම දෙයක් ඇහුවට අහිතකුත් නෑ මගේ මාව අපහසු තාවයට
    පත් කරන අරමුණින් කිව්වත්..
    3.gif

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අනේ අපිනන් ඔව්වට නෑ. :lol::lol::lol:

    මම වැදලා ඉල්ලන්නේ සිංහල අපි කාවවත් හදන්න යන්න ඕනේ නෑ අපේ ජාතිය ඇර.
    ඔයා කියන්නේ අනික් උන් පිස්සු කෙලිද්දී අපිට කටයි පුකයි වහගන ඉන්න කියලද?:frown::frown:
    ඔයා කියන්නේ අපි අපේ ජාතිය ගැන විතරක් හිතුවම ඇති කියලද? :frown::frown:
    එහෙම හිතපු නිසා තමයි අවරුදු 30ක් කෙලියේ.
    :dull:

    I'm ready to stop eating beef,mutton fish and chicken! are you ready ? if yes! lets make a new thread and force this government to ban meat products in sri lanka.

    all animals should be treated equal.. not only cows are animals. even fish got a life.

    මෙන්න කතාව. සිරා කතාව. අපි එකතු වෙලා. gov ඉන්ෆොර්ම් කරමු.
    "ගව ඝාතනය තහනම් කරන්න" කියල දාල මේල් යවමු. කව්ද ඝාතනය කරන්නේ කියන ඒක වැදගත් නෑ.
    තව පුළුවන් ඒවත් කරමු. සමහරක් වගේ ගොන් ටෝක් නොදී මේ වගේ ටෝක් දෙනවනං මොනවා කරන්න බැරිද?

    මේ දේ මෙතන ඉන්න මුස්ලිම් සහෝදර වරුත්, දෙමල සහෝදර වරුත් තමන්ගේ ජාතියේ අයට තේරුම් කරලා දෙන්න...

    Meykada mama Umben Ahuwa Prahshneta Uththare?
    Umbala Mas Kana unta Saapa karannai Baninnai Hondai
    Api A'kata Wirudda Unama Api kapatiyo ne? Palayan yanna nikang Gon Talk nodaa... api Mas kanawa Ubala Apita Monawa karannada dan ha?

    ඒක තමයි මමත් කියන්නේ. ඒ උනාට මෙයාල පිළිගන්න කැමති නෑනේ.

    මෙතන බොරු සිංහල කමක් ජාති ආලයක් මවා ගන්න උත්සාහ කරන තමන්ටම කියල
    ස්වාදීන කමක් නැති මිනිස්සු හින්දයි මේ ප්‍රශ්නය එන්න එන්න වැඩි වෙන්නේ... කරුණාකරලා
    තමන්ගේ ජාතිය උඩ දාගන්න අනුන්ගේ ජාතිය පහත් කරලා දාන්න එපා.. එකම තමා තමන්ගේ ජාතියට
    කරගන්න ලොකුම අපහාසය.. තමන්ගේ ජාතිය තමා ලොකුම කියල හිතන්න හිතන්න වෙන්නේ අනික් ජාතීන්
    අතරේ තමන්ගේ ජාතිය ගැන වය්රයක් ඇති වීම විතරයි..

    මමනම් මෙතන සිංහල ජාතිය තමයි හොඳම ජාතිය කියන්න ගියේ නෑ. මට සේරම ජාති එකයි.
    සමහරක් ඒ දේ වැරදියට වටහා ගත්තට මට කොරන්න දෙයක් නෑ. ඒ ඒගොල්ලන්ගේ සිතීමේ ප්‍රමාණය.

    මම සිංහල ජාතිය ගැන කියන්නම්. විජයගෙන් පැවතගෙන එන ජාතියක් අපි,
    ලංකාවේ හිටපු නියම උරුමය තියන කුවේනියට අයත් ජාතිය වනසල දාපු විජේගෙන් තමා අපි පැවතගෙන එන්නේ..
    ඇයි ඒවා ගැන කතා කරලා අපි මේ රටේ නියම උරුමය තියන අයට දීල නොයන්නේ?

    ඔයාට මම කියන්නන් මෙහෙම. මේ රටේ සිංහල මිනිස්සු ඉන්නවා කුවේණි පරපුරෙන් පැවත එන.
    ඔයාට කියන්න බෑ එහෙම නෙමේ කියල.

    පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර හැර ලංකාවේ රජු බවට පත්වී කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය. කුවේණි බිසව විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු වැදුවාය. කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හෙතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් සබරගමුවට පැමිණියහ.

    ඒ වගේම ජීවහත්ත,වීරබාහු සහ දිසාලා කියල දරුවෝ තුන් දෙනෙක් හිටියා. ඒ ඒක දරුවෙක් විජය රජ ගාව හැදුනේ කියල තමයි කියවෙන්නේ. එතකොට ඔයා කොහොමද කියන්නේ මේ රට අපේ නෙමේ කියල.

    යකෝ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා. මුළු පෘතුවියටම කව්රුත් අයිති කාරයෝ නෑ , මේක හැම
    සතාටම ජීවත් වෙන්න තියන තැන..මේකට මෝඩ විදිහට අයිති වාසිකම් හදාගෙන අනික් මිනිහගේත් තමන්ගේත්
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා..

    ඔව්. ඔයා හරි. මම පිළිගන්නවා. ඒකම තමයි මමත් කියන්නේ.
    "මේක හැම සතාටම ජීවත් වෙන්න තියන තැන..".
    "
    ජීවත් වීමේ අයිතිය නැති කරන්න එපා.."
    ඕක හරි නේද?

    ජේසු තුමා කිව්වා වගේ පව් නොකළ එක පුද්ගලයෙක් ඉන්නවා නම් පළමු ගල ගහල මේ ගේම පටන් ගමු..

    ඔයා බාගේටනේ ඕක තේරුම් අරන් තියෙන්නේ. මමනම් කරන්නේ ගල ගහන ඒක නෙමේ, කියන එක විතරයි. ඒ අනුව ගමන් කරන්න කියන එක විතරයි. හරි පාරේ ගමන් කරන්න කියන එක විතරයි.

    ජෙසුස්වහන්සේ ඒ වෙලාවේ ඕක කිව්වේ වෙශ්‍යවක් නිසා. ඊට පස්සේ කලේ ආ උඹ තව වැරදි කරපන් කියපු එක නෙමේ. ඊට පස්සේ කිව්වේ ඒ කාන්තාවට හරි මගට ඇවිත් මා අනුගාමීව එන්න කියපු එක. (ඔය පව් සමා කිරීම[පශ්චත්තාපය] වැරදියට තේරුම් අරන් තියෙන්නෙත් එක නිසානේ.)

    ඒක තමයි අපිත් කරන්නේ. වැරදි කරපු නැති උන් හොයා හොයා හිටියොත් සොරි තමයි.
    ඒක නිසා අපේ වැරදිත් හදාගන්න ගමන් අනික් අයවත් ඒ මාර්ගයට ගන්නයි හදන්නේ.

    එත් මචන් මෙතන පොඩි අවුලක් තියනවා ඕක අපි නොකර ඉමු බන් හමොමගේම හොද වෙනුවෙන් කියලා කිව්වොත්
    රැට මනෝ පාරක් දාද්දි හරි හිතනවා යකෝ අරු කියපු දේ තුලත් ඇත්තක් තියනව කියලා..

    උඹත් දෙපැත්තට දෝලනය වෙන පට්ට මනෝ පාරක් තමයි දැම්මේ.:rolleyes:

    ප්‍රශ්න විසදන්න පුළුවන් එහෙමයි මචන්ලා.. අපි හැමෝම ගිය අතම වල වෙන ජාති
    වල ඉපදිලා ඇති, ඉස්සරහටත් එහෙම වේවි..ඉතින් දැන් මේ ඉපදුනු ජාතිය ලොකු කරලා අනික පහත් කරලා ලබන
    ආත්මේ වෙන ආත්මෙක ඉපදිලා මේ වැඩේම කරාම හරිද?කව්ද රැවටුනේ අන්තිමට? කවදා රවට ගන්නේ මෙහෙම?

    ඔයා ඔය ආගම් විරෝධී කතාවක්නේ කියන්නේ. අපේ කතාවට සම්බන්ද ආගම් ගමුකො. එක ආත්මයයිනේ තියෙන්නේ සමහර ආගම් වල.
    හරියට හිතල බලල ලියන්න ඊළඟ පාර.

    වයිරය නෙවේ හිතවත් කම පුරවන්න, පුරව ගන්න...

    අනිවා. ඒක නේන්නං වෙන්න ඕනේ.:):yes::yes::yes:

    මේ වගේ අපතයන්ට ඕනේ සිංහලයන්වයි මුස්ලිම් ස‍හොදරයන්වයි කොටවන්න
    මුන් අන්තිමේදි අපිට හිනාවෙනවා:frown:
    උඹ හරියටම හරි. කොටවන එකා කෙටවෙනවා. :nerd:
    මෙන්න සාක්කි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1016046

    සහෝදරවරු සමාවෙන්න, මේක ලියන්න ඕනෙමයි කියල හිතුන.
    අපේ රට සුද්දගේ සපත්තුවට යට වෙලා තියෙනකොට අපේ රටේ ඉන්න ඔක්කොම ජාති, ජාති භේදයක් නැතිව රට නිදහස් කරගන්න සටන් කරා. ඒකට සිංහල, දෙමළ සහ ඉස්ලාම් ආගම්/ජාතික නායකයෝ සහ ඒ පිටුපස හිටපු මිනිස්සු ඒකට සටන් කරා. සුද්ද අපට රට දල ගියාම අපේ එවුන්ට නිකන් ඉන්න බෑ. කොහෙන් හරි කොක්කක් පටලව ගන්නවා. අපේ රටේ ශ්‍රේෂ්ට සිංහල මිනිස්සු 83 ගත්ත ආතල් ඒකට මිනිස්සු අවුරුදු බර ගානක් විදෙව්ව. කොච්චර උනත් නැති වෙච්ච සිංහල බෞද්ධ ජීවිත කීයක්ද (අනිත් ජාතීන්ගේ ජීවිත එච්චර වැඩක් නෑ නේ). දැන් ඒ ඔක්කොම ඉවර කරලා අපි නැවත සාමය උදාකරගෙන තියෙනවා. දැන් අපට ප්‍රශ්න නෑ නේ, එක නිසා අපි බොහොම ඉක්මනට තව ජාතියක්/ආගමක් එක්ක ගේමක් ඉල්ලන්න ඕනේ. ගේම දෙන්න බලාගෙන ඉන්න සහෝදරවරු බොහොමයි කියල පේනවා, මේකේ ලඟදි ගිය threads දැක්කම. පේන විදියට මුස්ලිම් අය තමා ලිස්ට් එකේ අපි අකමැතිම ස්ථානයේ ඉන්නේ (එකටත් චන්දයක් තිබ්බනේ). උන්ගෙන් ගේම ඉල්ලුවානම් හරි. මුස්ලිම් අය හිටියේ නැත්නම් අපිට තිබ්බ කතෝලික අයගෙන් ගේම ඉල්ලන්න (දෙමළ අයගෙන් දෙපාරක් එක ළඟ ගේම ඉල්ලන එක හරි නෑ නේ). එහෙමත් නැත්නම් අපේ කුල මොනවද කියල හොයල ඒවා අතර වලියක් සෙට් කරගන්න තිබ්බ.

    අපේ රටේ යුද්ධය තියෙන කාලේ අපි කිසි දෙයක් කියන්නේ නැතිව කැපකිරීම් කරා. දැන් යුද්ධයක් නැති නිසා මිනිස්සු ටික ටික තමන්ගේ බඩගින්නට විසදුම් නැත්තේ අයි කියල අහන්න ගන්නවා. අපේ විශිෂ්ට පාලකයෝ අපිව මොකක් හරි දෙයක් මත බෙදල වලියකට සෙට් කරේ නැත්නම් උන්ට බැංකුවට යන්න අමාරුයි. මේක අතීතයේ ඉඳල එන සරල ක්‍රමවේදයක් හැබැයි වැඩේ ටක්කෙට හරි යනවා. ජාතිය, අගම, මුණ රවුම්ද ඇදද, පස්ස ලොකුද පොඩිද මේ ඕන එකකින් අපිව කෙටෙව්වහැකි.
    අපේ ජාතිය නැති වෙන ඒකට හේතුව විදියට සමාන ලකුණෙන් එහා පැත්තේ මුස්ලිම් ජාතිකයෝ කියල ලියල උත්තරේට ඉරි දෙක ගහන්න දක්ෂ අය බොහොමයි. අපේ අදක්ෂකම වහගන්න හරි පහසු ක්‍රමයක්නේ. රජ කාලේ සිංහලයෝ විශ්මිත නිර්මාණ කරා කියල ලොකුවට කිව්වට අද අපි මොකද කරන්නේ. ඇටයක් හරි වටිනා දෙයක් හදන එකෙක්ට ඉස්සරහට එන්න ඉඩ දෙනවද.

    සත්ව හිංසනයට මමත් අකමැති. නමුත් මේ කට්ටිය මේ දේවල් කරන්නේ එයාලගේ සංස්කෘතිය/ආගමික දේවල් විදියට. එක නවත්වන්න ඕනේ මුස්ලිම් අයට කනට ගහල වත්, ගහපියව් කොටපියව් මරපියව් කියලවත් නෙමේ. අනෙක එකෙක් කතා කරාද බලි තොවිල් තියල සත්තු බිලි දෙන සිංහල උන් ගැන. මේ හැම බිලි පුජවක්ම තිබ්බ අද වෙනකම්, එකපාරටම මේක රටේ තියෙන ලොකුම ප්‍රශ්නය උනේ කොහොමද. ඇයි උඹලට මේක දවස් දෙකෙන් නවත්තන්න ඕනේ. වැඩක් ක්‍රමානුකුලව කරන හැටියක් ගැන අහල නැද්ද.
    විරුද්ධ වෙන්න ඕනේ නම් ඕන තරම් දේවල් තියෙනවා. අපේ රටේ මැරුම් කන්නේ නැතිව කතා කිරීමේ නිදහස නැති ඒකට විරුද්ධ වෙයල්ලා, කොල්ලෙකුට කෙල්ලෙකුට අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න බැරි එකට විරුද්ධ වෙයල්ලා. මේවා තමයි සමහර මැදපෙරදිග රටවල් වල, උතුරු කොරියාවේ තියෙන දැඩි නීති. ඒවා මෙහෙ දාන්නේ මුස්ලිම් අය නෙමෙයි, අපේ සිංහල අයමයි. ඒවාට කෑගහපල්ලා.
    -ජාතිය කන්න ඉපදුන, දේශ ද්‍රෝහී , තවත් පරගැත්තෙක්ගේ අදහසක්.

    ඔයාගේ හිත හරි. ඒත් පොඩි අවුලක් තියෙනවා.
    මම කියන්නේ මෙන්න මෙහෙමයි නවත්තන්න ඕනේ කියල, සහයෝගයෙන්.
    පහල ක්වොටඩ් රිප්ලයි ඒක බලන්න.
    I'm ready to stop eating beef,mutton fish and chicken! are you ready ? if yes! lets make a new thread and force this government to ban meat products in sri lanka.

    all animals should be treated equal.. not only cows are animals. even fish got a life.

    Me Eka thakawath Jathika Hela UrauME GAN KATHA karala naha
    JHU ekata banala Naha
    oka JHU eke thawath Kupadi wadak wenn barida
    Kohomath JHU ekata kelin Madihath wenna baha Ne
    Hama welawema Aga beraganna ne hadanne
    Mokda unta Kondak Naha
    Monawa wunath Sathwa gathanaya Nawathna eka hoda wadak

    Kenek Kiyai Anith rawala Meka thanam Naha One rataka karanwa
    Me ka Muslim lage Agamaika Charithrayak Kiyala
    Hari Api balamu Ape Rate MinsuunTa one one ewa E RATAwal Wala gihin
    Karanna denne na ne.

    JHU කියන්නේ කතා කරන්න දෙයක් නැති දෙයක්. මෙලෝ රහක් නෑනේ. පල්ලි කඩන්න පොරොන්දු දීලා චන්දෙ දිනපු අය ඉන්න එකක්නේ ඒක. බුද්ධාගමට අපහාසයක්.
    මින්ස්සුන්ගේ ජාතිවාදී හැගීම් වැරදි විදියට අවුස්සලා ඡන්දේ ගත්තු එකක් නේ ඒක.
    ඔය වගේ එකකට මොනවා කියන්නද?

    කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි උන් නිසා තමයි මේ

    රට ජාතිය අපිට නැතිවෙන්නේ

    එක එකා ඇවිත් රට කන්න හැඩුවට අපි බය වෙන්නේත් නෑ...

    අපි මේ රටේ ඉපදුන සිංහල මිනිස්සු

    කාටවත් බයේ පැනලා ජාතියක් නෙවෙයි අපි

    පුලුවන් එකෙකුට ඕවා කරන්න කියන්න

    මේ රටේ ඕවා වෙනකන් අපි ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නේත් නෑ

    මම පිළිගන්නව මේවා.
    " මේ රටේ ඕවා වෙනකන් අපි ඇස් කන් වහගෙන බලාගෙන ඉන්නේත් නෑ".
    "කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි උන් නිසා තමයි මේ
    රට ජාතිය අපිට නැතිවෙන්නේ
    "
    "කාටවත් බයේ පැනලා ජාතියක් නෙවෙයි අපි"

    elakiri .com eka athule randu athi karanna epa sahodaraya.
    මමද රණ්ඩු ඇති කලේ. ඇත්ත සාධාරණව කිව්වම රණ්ඩු ඇති වෙනවා. හැබැයි මෙයාල නිසා ඒක අසාධාරණ වෙනවා.:frown:

    හැබැයි මෙයා නං වටෙන් ගහනවා.:frown::frown:

    http://www.elakiri.com/forum/showthread.php?t=1016046
     
    Dec 16, 2010
    14
    3
    0
    දැං බලපල්ල මුස්ලිම් එවුන් සිංහල එවුන්ට ඉඩම් විකුනනවද? නෑ . සිංහල උන්නම් ඕක කරනව. මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ගෙ කඩේකින් බඩුවක් ගන්නවද? නෑ ඒකත් වෙන කරන්නම දෙයක් නැත්නම් විතරයි. සිංහල උන් වෙලදාම් කරන්න දන්නෙත් නෑ. මුස්ලිම් කඩේකට ගිහාම පුදුම ආදරයකින් ගන්න හීනෙකින්වත් හිතපු නැතිදෙයක් හරි පටවල එවනව. ඒක උන්ගෙ හැකියාව. ටවුමක මුස්ලිම් එකෙක් එක ඉඩමක් ගත්තොත් ටිකකාලෙකින් පලාතම මුස්ලිම්. ඒක උන්ගෙ එකමුතුකම. සිංහල උන් එකලමයයි නැත්තන් උපරිම දෙන්නයි. ඒත් මුස්ලිම් පවුලක ඉන්න පැටව් ගාන ගනංකරලඉවරවෙද්දිත් තව එකෙක් වැඩිවෙනව. මුස්ලිම් ජාතිය තාම සුලු ජාතිය නිසා උන් හොදට එකමුතුව ඉන්නව. සිංහල ජාතිය තාම මහජාතියනෙ අවුලක් නෑ පොරටෝක් දිදී ඉන්නව දන්නෙම නෑ අන්තිමට කෙලවෙලා සුලු ජාතිය වෙනකං. එතකොට කල් වැඩී කරන්ඩ දෙයක් නෑ. මාලදිවඉන මැලේසියාව වගේ ගොඩක් රටවල් ඉස්සර බවුද්ද රටවල් දැන් ඒවට වෙලා තියෙන දේ පේනවනෙ නේද? ඕක තමයි මේකටත් කවදහරි වෙන්නෙ. එකහින්ද සිංහල උන්ට කියන්නෙ මේ දේවල් ගැන කල්පනාකරල මොලේ ඇතුව වැඩකරපල්ල කියලයි හැමදාම මහ ජාතිය වෙලා ඉන්න ඕනෙනම්. සිංහල උන්ටයි බනින්න ඕනෙ වෙන කාටවත් බැනල වැඩක් නෑ මේවට.:(:(:(