Call of Duty පරිගනකක ක්‍රිඩාවේ ඉතිහාසය..........

chint

Well-known member
  • Oct 3, 2007
    16,264
    428
    83
    cgtech.lk
    මචන් මටත් එක්ක පේනවා ඒ මොකද්ද මන් හිතන්නේ වැරදිලා වැටිලා නැත්තම්...
    මෙයාගෙ මැෂින් එක්කෙ තියන පින්තුරයක් අවද දන්නෙ නැහැ....

    මොනදේ වුනත් මාර සීන් එක්ක.....

    මන් දැක්ක දවසේ ත්‍රේඩ් එක්ක.....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
    muge privet collection 1n photo 1k awilla:rofl:
    :dull::dull:
     
    dula_s

    Member
    Jun 15, 2010
    25
    1
    3
    colombo
    machan mama Call of Duty Modern Warfare 2 Full PC Game 1 downld kala winrara paswrd 1 ellanava kagava hari tiyanavanam dapanko loku help akkak......
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මචන් මටත් එක්ක පේනවා ඒ මොකද්ද මන් හිතන්නේ වැරදිලා වැටිලා නැත්තම්...
    මෙයාගෙ මැෂින් එක්කෙ තියන පින්තුරයක් අවද දන්නෙ නැහැ....

    මොනදේ වුනත් මාර සීන් එක්ක.....

    මන් දැක්ක දවසේ ත්‍රේඩ් එක්ක.....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබලා නම් මාර මිනිස්සු. මචන් මුලින් මෙහෙම එකක් වැටිලා නැහැ. උබට එකවත් තෙරෙන්නේ නැද්ද. 1st 2nd 3rd Comment බලපන්... උබට හරි හිනානේ... මචන් උබවගේ නෙමයි. udaraf850 මට PM කර මෙහෙම image එකක් ඇවිල්ලා කියලා කිව්වා. ඔන්න මිනිස්සු. උබට හරි හිනා:angry:
    :no::no:
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ammoooooooooo mata oya game eka gahankota wamaneeee yanna enawa bun kerakilla wageeee..... mama dan ply karanne bad company 2
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    උබලා නම් මාර මිනිස්සු. මචන් මුලින් මෙහෙම එකක් වැටිලා නැහැ. උබට එකවත් තෙරෙන්නේ නැද්ද. 1st 2nd 3rd Comment බලපන්... උබට හරි හිනානේ... මචන් උබවගේ නෙමයි. udaraf850 මට PM කර මෙහෙම image එකක් ඇවිල්ලා කියලා කිව්වා. ඔන්න මිනිස්සු. උබට හරි හිනා:angry:
    :no::no:

    :):lol::):lol::)
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    උබලා නම් මාර මිනිස්සු. මචන් මුලින් මෙහෙම එකක් වැටිලා නැහැ. උබට එකවත් තෙරෙන්නේ නැද්ද. 1st 2nd 3rd Comment බලපන්... උබට හරි හිනානේ... මචන් උබවගේ නෙමයි. udaraf850 මට PM කර මෙහෙම image එකක් ඇවිල්ලා කියලා කිව්වා. ඔන්න මිනිස්සු. උබට හරි හිනා:angry:
    :no::no:

    මන් විහිලුවක් කලේ...
    ඔම තමා...
    ඔවා ගනන් ගන්න එප්පා....
    මිනිස්සුන්ට තමා වැරදි සිද්ද වෙන්නෙ බන්ස්...

    ඒ වගේම ඒ වෙන වැරදි වලට හිනාවෙන්නත් මිනිස්සු ඉන්නවා මගේ අතින් වුනේ ලොකු වැරද්දක් මාත් ඒ ගනේට වැටුනා අද (වැරද්දක් වුනාම හිනාවෙන ගනේට)....

    එත් සමාව ඉල්ලන එක්ක ඉටවඩා දේව ගතියක් Sorry යාළු ...

    Rep++