Computer වැඩ්ඩන්ගෙන් ලොකූ උදව්වක් ඕන.

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    මට පොඩි අයිඩියා එකක් ආවා ගේමින්, වීඩියෝ එඩිටින් කරන්න PC එකක් හදන්න.
    මන් හදන්න ඉන්නේ 14th Gen සහ RTX 4070 12GB Super VGA එකක් තියන එකක්. 32GB RAM, 1TB SSD තියන මැශින් එකක්. මේකේ Bottle neck එකක් පෙන්නනව 5% විතර මන් පොඩ්ඩක් හොයලා බැලුවම. මට ඕන 2K ගේම්ස් සුපිරියටන play කරන්න. ඒවා stream කරන්න. අර 5% විතර තියන bottleneck එක අවුලක් වෙයිද මම හදන්න යන මැශින් එකට. මෙන්න මේවා තමා ගන්න ඉන්නේ. පුලුවන්නම් ඒවා වල හොද නරකත් කියන්න. මෙහෙ කඩ නෑ ගිහින් අහන්න ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරලා ගෙදර assmble කරගන්න තමා වෙන්නේ. මේ කෑලී ටික මන් උඩ කිව්ව PC එකට ගැලපෙනවද කියලා කියන්න මට.

    Processor - Intel® Core™ i7-14700K Desktop Processor 20 cores (8 P-cores + 12 E-cores) up to 5.6 GHz

    VGA - MSI GeForce RTX 4070 SUPER 12G VENTUS 3X OC Gaming Graphics Card - 12GB GDDR6X, PCI Express Gen 4, 192-bit, 3x DP v 1.4a, HDMI 2.1a (Supports 4K & 8K HDR)
    (මේකේ ෆෑන් 2 එකයි 3 එකයි ලොකුවට බලපානවද?)


    Motherboard - MSI Z790 GAMING PLUS WIFI Motherboard, ATX - Supports Intel 14th, 13th & 12th Gen Core Processors, LGA 1700 - DDR5 Memory Boost 7200+MHz/OC, 1 x PCIe 5.0 x16, 4 x M.2 Gen4, 2.5G LAN, Wi-Fi 6E

    RAM - CORSAIR VENGEANCE DDR5 32GB (2x16GB) DDR5 6000MHz CL36 AMD EXPO Intel XMP iCUE Compatible Computer Memory – Grey (CMK32GX5M2E6000Z36)

    CPU Fan & Cooling - ID-COOLING FROZN A610 ARGB CPU Air Cooler 6 Heat Pipes ARGB CPU Cooler with 120mm FDB Fan, CPU Fan for Intel LGA20XX/1700/1200/115X; AMD AM4/AM5

    Power Supply Unit - CORSAIR CX750 80 PLUS Bronze Non Modular Low-Noise ATX 750 Watt Power Supply - UK - Black

    Casing - GAMDIAS AURA GC2 Elite High Airflow Tempered Glass Mid-Tower ATX Case - Four Included 120 mm RGB Fans - Spacious Interior - Fits 6X 120mm Fans - Tool-Free Installation Side Window - PSU Shroud - Black

    Hard Drive - fanxiang NVMe SSD 1TB Up to 7300MB/s, 1TB M.2 SSD with Cooling Sticker, PCIe Gen4x4 2280 NVMe 1.4, TLC SSD with SLC Cache, Internal Solid State Drives M2 SSD for PS5 Laptop PC Gamer (S880)

    Monitor - මොනිටර් එකක් තියනව 2K

    මෙන්න මේ කෑලි වල මොනවද වැරදි අඩු පාඩූ තියෙන්නෙ කියල කියපල්ලා දන්න කෙනෙක්.

    @pc kush ඔයා කලින් විස්තර කිව්වා මට. මේවා අලුතෙන් ඇඩ් උන ඒවා.
     
    • Like
    Reactions: nooby and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,977
    193,585
    113
    Colombo, Sri Lanka
    මේක ලොකු අවුලක් නැහැ මේක හොද මැෂිමක්.....
    Power Supply Unit - CORSAIR CX750 80 PLUS Bronze - මේක නැතුව අඩුම ගානේ GOLD එකකටවත් යන්න performance වල අවුලක් නැහැ නමුත් ඔයාගේ විදුලි බිලට සහ ඇතුලේ කොම්පොනන්ට් වලට් හොඳක් වෙනවා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    Go for a better power supply and faster RAM at least 7200 MHz.

    PS: Comment from my son.
    7200 board ekata support da?
    මේක ලොකු අවුලක් නැහැ මේක හොද මැෂිමක්.....
    Power Supply Unit - CORSAIR CX750 80 PLUS Bronze - මේක නැතුව අඩුම ගානේ GOLD එකකටවත් යන්න performance වල අවුලක් නැහැ නමුත් ඔයාගේ විදුලි බිලට සහ ඇතුලේ කොම්පොනන්ට් වලට් හොඳක් වෙනවා
    650 W gold ekak athi weida
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,320
    1
    11,457
    113
    අදාළ නෑ නේ
    there are some issues with latest gen cpus from intel. especially the high end ones like the 14700k
    https://www.theverge.com/24216305/i...crash-news-updates-patches-fixes-motherboards

    don't cheap out on the PSU. go for a good one. check the following to get an idea about which to choose
    https://cultists.network/140/psu-tier-list/

    use an online power calculator to assess what your power requirements will be.

    මට පොඩි අයිඩියා එකක් ආවා ගේමින්, වීඩියෝ එඩිටින් කරන්න PC එකක් හදන්න.
    මන් හදන්න ඉන්නේ 14th Gen සහ RTX 4070 12GB Super VGA එකක් තියන එකක්. 32GB RAM, 1TB SSD තියන මැශින් එකක්. මේකේ Bottle neck එකක් පෙන්නනව 5% විතර මන් පොඩ්ඩක් හොයලා බැලුවම. මට ඕන 2K ගේම්ස් සුපිරියටන play කරන්න. ඒවා stream කරන්න. අර 5% විතර තියන bottleneck එක අවුලක් වෙයිද මම හදන්න යන මැශින් එකට.
    what is this bottleneck you're talking about?
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    3,946
    4,369
    113
    Go for a better power supply and faster RAM at least 7200 MHz.

    PS: Comment from my son.
    podi un kiyana hemadema wiswasa karan epa bro. entitled kids parentslawa andala thama eyalata ona dewal ganne.

    Atleast 7200 MHz ganna kiyanne DDR5 currently support karana max mokakda ?

    image.png

    https://www.intel.com/content/www/u...-33m-cache-up-to-5-60-ghz/specifications.html
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    Ryzen ganna 14 gen case
    Sirawatada?
    Go for at least an 850W PSU
    Ok
    there are some issues with latest gen cpus from intel. especially the high end ones like the 14700k
    https://www.theverge.com/24216305/i...crash-news-updates-patches-fixes-motherboards

    don't cheap out on the PSU. go for a good one. check the following to get an idea about which to choose
    https://cultists.network/140/psu-tier-list/

    use an online power calculator to assess what your power requirements will be.


    what is this bottleneck you're talking about?
    Thanks. CPU & VGA
    අඩුම 750 කටවත් යන්න පුලුවන්නම් හොඳයි
    Ok
     
    • Like
    Reactions: NRTG

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,486
    113
    32
    Crynet Solutions
    bit.ly
    Ehenam ganna wenne na. Ryzen yannada ? Video editing walata aulda ryzen?

    එහෙම අවුලක් නෑ බන් atm intel තමයි fucked up වෙලා තියෙන්නෙ. overheat වෙලා processor එක පිච්චෙනවා.
    bios update එකක් එව්වා උන් එකෙන් voltage limit කරනවා performance අඩු වෙනව.

    https://www.amd.com/en/products/processors/desktops/ryzen/7000-series/amd-ryzen-9-7900x3d.html