මෙන්න windows8 Dec -19 උදේ 5 ඉඳන් කරපු දේ....
මුලින්ම චූ ගිහින් මෙට්ටේ තෙමාගෙන ඇහැරු, ඊට පස්සේ සරමවත් මාරු කරන්නැතුව කලටි දෙක කහ කහ
බැලුව
මොකද කරන්නේ කියල.හම්මට ගජ කඩේ ගියොත් නම් අදත් බඩට මොනා හරි දාගන්න පුළුවන් කියල මතක් උන.
වැඩේ කියන්නේ තාම මු ඉන්නේ චූ සරම් පඩන්ගුව පිටින්,චූ ගද වගේද යකෝ බඩ?ඉතින් මු අමාරුවෙන් නැගිටලා
ආව තමන්ගේ kompiyutaraya ලගට... දන්නවනේ එක ලැබුන හැටි හැමෝම?
ඔන්න ඉතින් අර ජැක මේ ජැක ටික ගහල පොර පරිගණකය පන ගන්වල ගත්ත..හැබැයි වැඩේ කියන්නේ පොර තාම
ඉන්නේ අර සරම් පඩන්ගුව පිටින්ද කියන ප්රශ්නය ඔයාලට ආව නේද මෙච්චර දෙයක් කරලත්?ඔයාල හිතන දේ
අකමැත්තෙන් උනත් මට කියන්නේ වෙන්නේ ඔව් කියන එක තමා
.ඊට පස්සේ පොර වැඩේ ඇරබුව.. මුලින්ම බැලුව
New post මොනාද කියල... හ්ම්ම්ම්ම්ම් මෙන්න තියනවා පොරට කින්ඩිය දාපු ඒවා ටික Bump වෙලා
..හරි වැඩේ,
කල්පනා කල මක්කද කරන්නේ කියල, දෙන්නම් කියල ආව, මුලින්ම කලේ Rep එකක් එහෙම දාල හිතට Fit එකක්
ගත්ත එක.. ඊට පස්සේ බැලුව මඩ 4ටො Folder එක දිහා, හම්මා! දෙය්යෝ බැලුව වගේ එකක් හම්බුනා manස්ට
පටස් ගල upload එක වෙන්න දාල link එක අරගෙන හැමැන්නුව
අර කින්ඩි පොස්ට් එකකට.ඔන්න වැඩේ මට මාට්ටු වෙනවා
මම ඉතින් නිවී හැනහිල්ලේ ටෝක් එකක් දෙනවා පොරට.. පොර බලනවා යකෝ මේකා කොහෙද මේ පාන්දර කියල.
එන පොට හරි නෑ, කියල මූ චූ සරම් පඩන්ගුව පිටින්ම තීරණය කරනවා ,වෙන nick එකකින් ඇවිත් කින්ඩි වූ පොස්ට්
වලට යම් දෙයක් කරන්න.. ඉතින් පරණ nick එකක් හොයාගන්නවා , මීට කලින් කොල්ලෙක් හදපු.. එකෙන් එනවා,
මුගේ කරුමේ කියන්නේ අර චූ ගදට මට අයෙත් මූ මට්ටු...
නැත්නම් මටත් අමාරුයි , මොකද ඒ nick එකේ පොස්ට් ගාන
දෙකයි තිබ්බේ ඒ වෙද්දී...
ඔන්න සීන් එක මේක මතුසම්බන්දයි...
ඕනෑම කෙනෙකුට Update එකක් දාල ආතල් එකක් ගන්නත් විවෘතයි...
මුලින්ම චූ ගිහින් මෙට්ටේ තෙමාගෙන ඇහැරු, ඊට පස්සේ සරමවත් මාරු කරන්නැතුව කලටි දෙක කහ කහ
බැලුවමොකද කරන්නේ කියල.හම්මට ගජ කඩේ ගියොත් නම් අදත් බඩට මොනා හරි දාගන්න පුළුවන් කියල මතක් උන.

වැඩේ කියන්නේ තාම මු ඉන්නේ චූ සරම් පඩන්ගුව පිටින්,චූ ගද වගේද යකෝ බඩ?ඉතින් මු අමාරුවෙන් නැගිටලා
ආව තමන්ගේ kompiyutaraya ලගට... දන්නවනේ එක ලැබුන හැටි හැමෝම?
ඔන්න ඉතින් අර ජැක මේ ජැක ටික ගහල පොර පරිගණකය පන ගන්වල ගත්ත..හැබැයි වැඩේ කියන්නේ පොර තාම
ඉන්නේ අර සරම් පඩන්ගුව පිටින්ද කියන ප්රශ්නය ඔයාලට ආව නේද මෙච්චර දෙයක් කරලත්?ඔයාල හිතන දේ
අකමැත්තෙන් උනත් මට කියන්නේ වෙන්නේ ඔව් කියන එක තමා
.ඊට පස්සේ පොර වැඩේ ඇරබුව.. මුලින්ම බැලුවNew post මොනාද කියල... හ්ම්ම්ම්ම්ම් මෙන්න තියනවා පොරට කින්ඩිය දාපු ඒවා ටික Bump වෙලා
..හරි වැඩේ,කල්පනා කල මක්කද කරන්නේ කියල, දෙන්නම් කියල ආව, මුලින්ම කලේ Rep එකක් එහෙම දාල හිතට Fit එකක්
ගත්ත එක.. ඊට පස්සේ බැලුව මඩ 4ටො Folder එක දිහා, හම්මා! දෙය්යෝ බැලුව වගේ එකක් හම්බුනා manස්ට
පටස් ගල upload එක වෙන්න දාල link එක අරගෙන හැමැන්නුව
අර කින්ඩි පොස්ට් එකකට.ඔන්න වැඩේ මට මාට්ටු වෙනවා
මම ඉතින් නිවී හැනහිල්ලේ ටෝක් එකක් දෙනවා පොරට.. පොර බලනවා යකෝ මේකා කොහෙද මේ පාන්දර කියල.

එන පොට හරි නෑ, කියල මූ චූ සරම් පඩන්ගුව පිටින්ම තීරණය කරනවා ,වෙන nick එකකින් ඇවිත් කින්ඩි වූ පොස්ට්
වලට යම් දෙයක් කරන්න.. ඉතින් පරණ nick එකක් හොයාගන්නවා , මීට කලින් කොල්ලෙක් හදපු.. එකෙන් එනවා,
මුගේ කරුමේ කියන්නේ අර චූ ගදට මට අයෙත් මූ මට්ටු...
නැත්නම් මටත් අමාරුයි , මොකද ඒ nick එකේ පොස්ට් ගානදෙකයි තිබ්බේ ඒ වෙද්දී...