kawruwath tharaha wenna epa .. meka mage adahasa ,, man sujeewage novels kiyawala na.. bt bonda meedum tv eken balanawa.. mata watahichcha de thamai sujeewata thiyenne montisori manasak kiyana eka... pls tharaha wenna epa.. meka mage pawudgalika adahasak witharak
tv 1k yana drama 1 nan wadak naa ban. novel 1k kathawa newe eka.
oke 3/4kma aluthen add karapuwa, 


).... oya TV eke yana ewa balanneth nee...(mokada dan lankawe hedena teledramas mona labbakata hadanawada dannee..)
අමුතුම ෆැන්ටසි ලෝකෙක ඉන්නේ. අනික කොල්ලා කොයිතරම් හොඳට පෙන්නුවත් කොහොම හරි සිගරට් එකක් පොවන්නත් ඕන. මට නම් පේන විදියට වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බොළඳයි. මලගිය ඇත්තෝ, ගුරු ගීතය වගේ පොත් කොච්චර වටිනවද කියලා හිතුනේ සින්දූර් කියෙව්වම. ඒ අතින් බැලුවම සුජීව වගේ අයත් පොත් ලියන්න ඕන. එතකොට සරත්චන්ද්‍රයන් ගේ රචනා කෞශල්‍ය තවත් ඉස්මතු වෙනවා.