Buy an iPod touch 4G

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
Original Apple iPod touch 4G 32Gb එකක් ලංකාවෙන් ගන්න තැනක් දන්නවනම් කියන්න. :dull:

හැබැයි අඩුවට.

apple-ipod-touch-4g.png


මම FutureWorld Kandy branch එකේ බැලුවා. උන් කියනව Rs.45,000 ලු. :angry:
ඒකේ US වල price එකම $279. :angry:

මුන් මෙහෙමත් tax ගහනවද!? :no:
 
Last edited:

jeewana

Member
Aug 25, 2006
72
3
0
Mage laga tiyenawa Ipod Touch Ekak Hebei 3Rd Gen.. 32GB 100% Working And looking condition with Leather pouch and more stuff. 35k one nam mata PM Karanna.... ;)