Facebook P Hack

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ෆේස්බුක් හැක් කිව්වම බය වෙන්න එෆා.මෙහෙමයි මේක මේ දවස්වල ෆේස්බුක් ලෝලීන් අතර පැතිර යන එක්තරා ට්‍රෙන්ඩ් එකක් කිව්වොත් හරි.තමන්ගෙ ප්‍රොෆයිල් පික් එක කෑලි වලට කපල පෙන්වීම තමයි මෙතනින් කරන්නෙ

    මේක දැන් ගොඩක් දෙනෙක් භාවිතාකරනවා ගොඩක් ලස්සනයි බලන්න කෝ පල්ලෙහා තියෙනවා පොඩි උදාහරණයක් ඒක බලන්නකෝ
    .

    Thousands of people are hacking the new-look Facebook profiles to jazz them up. Here's how to do it yourself.


    oudin_1786693b.jpg


    මේක ඇත්තද කියල බලන්න මෙතනින් ගිහින් බලන්න


    ඇත්තටම මෙතන වෙන්නෙ ලොකු පින්තූරයක් කැබලි වලට කඩල ප්‍රොෆයිල් එකේ දාන එකයි.මේක දැන් පුරුද්දක් වෙලා ව්‍යාප්ත වෙනව මූණුපොත් පරිශීලකයින් අතර.මේක කරන්න නම් ෆේස්බුක් එක හදුන්වාදෙන අලුත් ෆේස්බුක් ප්‍රොෆයිල් ඉන්ටෆේස් එක භාවිත කරන්න වෙනවා.කරන පිලිවෙළ පහලින් බලාගන්න


    How to hack your Facebook profile picture: a step-by-step guide to 'refacing' your profile.

    If you want to ‘reface’ your Facebook page, here’s how you do it.

    • You’ll need to have activated the new Facebook profile page - if you have, you’ll see your basic biographical information at the top of the page and, below that, a photo strip of five recent photos that have been tagged with your name.

    • You’ll also need a photo that’s at least 692 pixels wide - that’s the width of the page from the left-hand edge of your profile picture to the right-hand edge of the photo strip.

    • The final thing you’ll need is a photo-editing program that allows you to crop images. If you don’t have a program on your computer, try an online editing service, such as Photoshop Express.

    ෆොටෝශොප් එක්ප්‍රස් සදහා මෙතනින් යන්න

    ඕගොල්ලොත් මේක කරල බලන්න නරක දෙයක් නෙවෙන හින්දයි.මේක කස්ටියට ගෙනාවේ කොහොමද ලස්සනයි නේද.මේකෙන් එක එක හැඩ මවන්න පුලුවන් ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පික් එකේ.කරලම බලන්න කෝ

    මේන්න තියෙනවා මේ විදියට හදපු ප්‍රොෆයිල් කිහිපයක ජයාරූප ටිකක්

    Awesome Uses Of The New Facebook Profiles Page


    Facebook has redesigned its profile pages giving greater emphasis to photos.

    A few creative people on Facebook are taking advantage of the row of photos that runs along the top to spruce up their pages.


    New_Facebook_Profiles_01.jpg


    New_Facebook_Profiles_02.jpg


    New_Facebook_Profiles_03.jpg


    New_Facebook_Profiles_04.jpg


    New_Facebook_Profiles_05.jpg


    New_Facebook_Profiles_06.jpg


    New_Facebook_Profiles_07.jpg


    New_Facebook_Profiles_08.jpg


    New_Facebook_Profiles_09.jpg


    New_Facebook_Profiles_10.jpg


    New_Facebook_Profiles_11.jpg


    New_Facebook_Profiles_12.jpg


    New_Facebook_Profiles_13.jpg


    New_Facebook_Profiles_14.jpg


    New_Facebook_Profiles_15.jpg


    New_Facebook_Profiles_16.jpg


    New_Facebook_Profiles_17.jpg


    New_Facebook_Profiles_18.jpg


    New_Facebook_Profiles_19.jpg


    New_Facebook_Profiles_20.jpg


    New_Facebook_Profiles_21.jpg


    New_Facebook_Profiles_22.jpg


    New_Facebook_Profiles_23.jpg


    New_Facebook_Profiles_24.jpg


    New_Facebook_Profiles_25.jpg


    New_Facebook_Profiles_26.jpg


    New_Facebook_Profiles_27.jpg


    New_Facebook_Profiles_28.jpg



    කොහොමද මේ හොයාගන්න පුලුවන් උන ටිකක් තමයි මේ විදියට එක එක ජාතියෙන් ප්‍රොෆයිල් එකේ වැඩ දාල හදන්න පුලුවන් ඔගොල්ලොත් කරල බලන්න කස්ටියා අලුත් අත්දැකීමක් වෙයි.මමත් හදාගෙන යනවා මේක.ඔගොල්ලො කරා නම් දාන්න පලන්න ස්ක්‍රීන් ශොට් එකක්.කොමෙන්ට් එකකුත් දාලම යන්න අමතක කරන්න එෆා

    _________________________________________________

    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site