ashcharya????????????????

sujhansi

Member
Jul 4, 2007
1,080
96
0
මේ ඔයලා දකින්නේ ගමක් අස්සේ පාරක් එහෙම නෙවේ.මේ කොලබ අනුරාදපුර ප්‍රදාන මාර්ගයේ කුරුනැගල සහ දබුල්ල අතරයි,බලන්නකො කොහොමද ආශ්චර්ය කියලා,වැරදිලාවත් මෙපැත්තෙන්නම් එන්න එපා

69757_1702648081947_1110306220_1898573_5629788_n.jpg


67171_1702648481957_1110306220_1898575_2614729_n.jpg


65876_1702648681962_1110306220_1898576_7656137_n.jpg


165153_1702648921968_1110306220_1898577_466970_n.jpg


163428_1702649241976_1110306220_1898578_457209_n.jpg


65454_1702649601985_1110306220_1898579_5944595_n.jpg
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    67171_1702648481957_1110306220_1898575_2614729_n.jpg

    මැක්සා පාර බන්

    මෙ පැත්තෙන්නම් එන්න එපා
    ඇයි මේ පාර අපි බැලුවොත් උඔට ඊරිෂ්‍යාද
    තනියම බලන්න හදන්නේ නේද