එදා නුබ...
හද සසල කල සොදුරු දසුනක් විය
වියලි දිවි කතරට දිය බිදක් විය
කදුළු විලකට පිපි කුසුමක් විය
ම මුවට සිනා රැල්ලක් විය
එහෙත් අද...
ලද සැනසුමට සුසුමකි
පිදු සෙනෙහසට දඩුවමකි
පාලු දිවියට සරදමකි
නෙතු අගට කදුලකි.
හද සසල කල සොදුරු දසුනක් විය
වියලි දිවි කතරට දිය බිදක් විය
කදුළු විලකට පිපි කුසුමක් විය
ම මුවට සිනා රැල්ලක් විය
එහෙත් අද...
ලද සැනසුමට සුසුමකි
පිදු සෙනෙහසට දඩුවමකි
පාලු දිවියට සරදමකි
නෙතු අගට කදුලකි.
very touching ban 