Internet.speed.inSingapore

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    This Is the Worst Download Speed In Singapore(850 Kbps).
    It's From Internet Cafe

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    KM7lS.jpg
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    අපිටත් මේවගේ ස්පීඩ් එකක් තිබුනනම් කොචර හොදද.
    ඉන්ටෙර්නෙට් එකෙන් වැඩක් අරගන්න තිබුනා.
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    api umbe sampuurna namath dannawa dan.......he hee :)

    මගේනම නෙවෙයි බං .මට group invitation එකක් එවලා තිබුනා.
    එක එවපු කෙනාගේ profile එක බල බලා ඉන්න ගමන් තමයි මම screen shot එක ගත්තේ.
    බලපුවම බලලා තියෙන්නේ inetrnet speed එක නෙවෙයි වෙන ඒවානේ මේගොල්ලෝ.
     

    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8
    0
    මගේනම නෙවෙයි බං .මට group invitation එකක් එවලා තිබුනා.
    එක එවපු කෙනාගේ profile එක බල බලා ඉන්න ගමන් තමයි මම screen shot එක ගත්තේ.
    බලපුවම බලලා තියෙන්නේ inetrnet speed එක නෙවෙයි වෙන ඒවානේ මේගොල්ලෝ.

    :lol: aa aththada....:sorry:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Sri Lankawa Singaporuwak karamu

    ඒ වෙන දවසට අපිට ජීවත් වෙලා ඉන්න වයස ඇතිවෙයිද
    තව අවුරුදු 120 පහුවෙලා ඉපදුනානම් සිංගප්පුරු ශ්‍රී ලංකාවේ ඉන්ටෙනෙට් යුස්‌ කරන්න තිබ්බා
     
    • Like
    Reactions: pepsik