මට පේන්නෙ නම් undercoat එකක් ගාලා paint එකයි wax එකයි ගාන්න තියෙන කාර් එකක් වගෙ....මේක normal matt finishing එක නෙවෙයි
මම දැකල තියෙනවා පේන්ට් බූත් වල තියෙනවා මේ වගේ ඒවා..






Maxxa Bro....rep denna balu
patta bande mat finish ela



නෑ මචන්, ලංකාවෙදි මෙහෙම එකක් හැබැහින් දකින්න අපේ දෑස් පිං කරලා මදි බන්![]()



ඇයි බං මෙහෙම matt finish paint එකක් මෙහෙදි ගහන්න බැරිද?![]()


