A good Looking Yaris ....................

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මට පේන්නෙ නම් undercoat එකක් ගාලා paint එකයි wax එකයි ගාන්න තියෙන කාර් එකක් වගෙ....මේක normal matt finishing එක නෙවෙයි

මම දැකල තියෙනවා පේන්ට් බූත් වල තියෙනවා මේ වගේ ඒවා..
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මට පේන්නෙ නම් undercoat එකක් ගාලා paint එකයි wax එකයි ගාන්න තියෙන කාර් එකක් වගෙ....මේක normal matt finishing එක නෙවෙයි

මම දැකල තියෙනවා පේන්ට් බූත් වල තියෙනවා මේ වගේ ඒවා..

:lol::lol::lol::lol::P:baffled:
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    නෑ මචන්, ලංකාවෙදි මෙහෙම එකක් හැබැහින් දකින්න අපේ දෑස් පිං කරලා මදි බන් :P

    ඇයි බං මෙහෙම matt finish paint එකක් මෙහෙදි ගහන්න බැරිද? :shocked::sorry::(