ආප්ප සෝඩා

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    mata baking soda one karala thiyenawa.but mama kaden ganna giyama hama thanama thiyenne baking powder and appa soda.mata thiyana awula thama me appa soda kiyanne baking soda walatada kiyana ekayi.danna kawru hari innawanam reply karanna.


    (මට baking soda ඕනේ කරලා තියෙනවා .but මම කඩෙන් ගන්න ගියාම හැම තැනම තියෙන්නේ baking powder and appa soda.මට තියන අවුල තම මේ appa soda කියන්නේ baking soda වලටද කියන එකයි .දන්නා කව්රු හරි ඉන්නවනම් reply කරන්න .)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඔ බේකරියක් දාන්නද හදන්නේ... මෙහෙමයි මචන්.ඉස්සෙල්ල ආප්පයක් දාපන්.ආප්පෙ ඉවර උනාම සෝඩා ටික පෙරෙනවා ඒ ටික කෝප්පෙකට එකතු කරගනින්...