SATA to IDE adapter, will it work?

chint

Well-known member
  • Oct 3, 2007
    16,235
    408
    83
    cgtech.lk
    ටික කාලෙකට කලින් මම එකක් ගත්ත, එකට වෙනම power දෙන්න ඔන... චාටර්

    චාටර් wenama power denna oni hindada? nathnam wena case 1kda?
     

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    චාටර් wenama power denna oni hindada? nathnam wena case 1kda?

    එකත් එක හේතුවක් තමයි.. converter එක බරපතල වැඩියි, ගොඩක් ඉඩ යනව