The tourist.....2010

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]අලුතින් ආපු බොක්ස් ඔපිස් වාර්තා තබම්න් දැන් තිරගත වන [FONT=&quot]the tourist[/FONT][FONT=&quot] චිත්‍රපටිය ගැනයි....[/FONT][/FONT]

    images


    images


    images


    [FONT=&quot]ඇමරිකාවේ සිට යුරෝපයේ සංචාරයකට යන ෆැන්ක්(ජොනී ඩෙප්) ට අහම්බයෙන් හමුවෙනවා ඇලිස්ව (ඇන්ජලිනා ජොලී) ඇය ඔහුගේ ගමන නොසිතු ලෙස වෙන අතකට හරවා දමනවා......[/FONT]

    [FONT=&quot]එලෙස පටන් ගන්නා ක්‍රියාදාම ගණයේ අලුත්ම චිත්‍රපටිය[/FONT]
    [FONT=&quot]the tourist[FONT=&quot].....සෝල්ට් චිත්‍රපටියට පසුව ඇන්ජලීනා ‍ජෝලිත් .....පයිරෙට්ස් ඔප් දී කැරබියන් චිත්‍රපටයෙන් ජනප්‍රිය වු ‍කැප්ටන් ජැක් ස්පැරෝත් (ජොනී ඩෙප්) මෙහි ප්‍රධාන චරිත රගපානවා![/FONT][/FONT]