පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!
පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!
2011 ජනවාරි 03 වෙනි සදුදා, 11:08 Sri Lanka Mirror Editor
ජනප්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.
අනේ අපේ හාමුදුරුවො අපිව දාලා ගියේ ඇයි? කියමින් මේ ගැන කතාබහ කරන්නන් මෙය සතුරු කුමන්ත්‍රණයක් යැයිද, තවත් අය මෙය අන්‍යාගමික බලපෑමක ප්‍රතිඵලයක් යැයිද හඳුන්වති.
කෙසේ වෙතත් අපට වාර්තාවන අකාරයට හිමිනමගේ කීර්තිනාමයට හානියක් විය හැකි සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා සිදුවී ඇත.
එහිමියන්ගේ ආශ්‍රමය පිහිටි පෞද්ගලික පාරක් වන බෙල්ලන්තර පටුමගේ ප්‍රදේශවාසීන් විසින් එම ආශ්රමයේ ක්‍රියාකාරකම් නිසා තමන්ට ඇති කරදර දක්වා පසුගිය ජුනි මාසයේ නඩුමගට යාමත්, ඉන් හිමියන්ගේ පාර්ශ්වයට එරෙහි උසාවි වාරණ ක්‍රියාත්මකවීමත් ඉන් එක් සිදු වීමකි.
දෙවැන්න නම් එහිමි ගිහි කාලයේ ආශ්‍රය කළා යයි කියන නිරංජලා ශ්‍යාමලී ග්රෝසස් නම් කාන්තාවක තමන්ගේ දරුවා හිමියන්ට දාව ජනිතවූයේ යයි පවසමින් පන්සලේ කලබල කිරීමත් පසුව ඇය හිමියන්ට එරෙහිව 2009 වසරේදී නඩත්තු ඉල්ලා නඩු පැවරීමත්ය.
මෙම නඩුව වාර කිහිපයක්ම විභාග වුණු අතර, පසුගිය දෙසැම්බර් 09 වෙනිදා පැවති විභාගයේදී හිමියන්ට කරන චෝදනාව ඇයට සාක්ෂි මගින් ඔප්පු කරගත නොහැකිවූ අතර හිමියන් නිදහස් විය. නමුත් ඞී එන් ඒ පරීක්ෂණයක් පවත්වා තමන් නිවැරදි බව පෙන්වීමට හිමියන් ඉදිරිපත් නොවූ බව කියැවේ.
ඉහත කාරණාවන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අපි හරියාකාරව නොදනිමු. නමුත් මේ කාරණා බෞද්ධ භික්ෂුවකගේ නාමයට කැළලක් ඇති කරවන තරමට ප්‍රබල ඒවා බව නම් පිළිගත යුත්තකි.
විශ්වවිද්‍යාල විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් අනතුරුව ගිහිගෙය හැර ශාසනයට පිවිසි පිටිදූවේ සිරිධම්ම හිමියන් යනු ලංකාවේ කීර්තිමත් ධර්ම දේශක හිමි නමකි. දොරමඩලාව වැඩසටහනින් එහිමි ඉදිරිපත් කළ සිත් පැහැර ගන්නා ඔවදන් නොඇසූවකු ලංකාවේ නැති තරම්ය.
එවන් හිමි නමකට සමාජයෙන් ගල්මුල් ප්රහාරයන් එල්ල වීම ගැන ලංකාව වැනි රටක පුදුම නොවිය යුතු සිද්ධියකි. නමුත් ඒවාට මුහුණදීමටත් පිළිතුරු දීමටත් වෙනුවට ඉන් පළායාමට එහිමියන් තීරණය කළේ මක් නිසාදැයි අපට තවමත් පැහැදිලි නැත
########~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~#############
(පිටිදූවේ සාදූ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා මට කීප දෙනක්ම pm එවලා තියෙනවා. මේ හාමුදුරුවෝ ගැන තියෙන කට කතා බොරු බවත් මෙය කුමත්‍රණයක් බවත් මට දන්වලා තියෙනවා. ඒ නිසා උන් වහනසේට සහයෝගය දෙන්න අපි මේ ත්‍රෙඩ් යොදා ගමු.උන් වහන්සේට ලංකාවේ රැඳී සිටින මෙන් අපි ගෞරවයෙන් යුතුව ආයාචනා කරමු. අපේ රටේ සල්ලි අය කරලා බන කියන සාදුලා එක් කෙනෙක්වත් නෑ. මේක බොරුවක්ලු. අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා බන අහයිද?
පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.)

Last edited:

අෆ්ෆා ... අනේ මන්ද බන් පිස්සු හැදෙනවා මේවා අහනකොට ... 

සංසාරෙම පස්සෙන් එනවා පින්වත සංසාරෙම