පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ඔව මේ හාමුදුරුවෝ ගියේ ඇයි කියල මම හොදටම දන්නවා
    සිවුරක්‌ දාගත්තා කියල හැමෝම සිල්වත් න හැමෝම රහතුත් නෑ
    මේ වගේ හාමුදුරුවන්ලා බුද්දාගමට හරිම නින්දාවක්
    ඒ වගේම රටටත් නිග්රාවක්
    එකෙන් බේරෙන්න තම මෙය ගියේ ඇමෙරිකාවට
    ගියේ washington නුවරට



    නොදෙන අනිත් ආගම් වලට බනින්න එපා
    එක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා
    මමත් හොද බෞද්දයෙක්
    හැම ආගමක් ම මම දන්නවා හදාරනවා තාමත් එහෙමයි
    හැම ආගමකම ගන්න දෑනගන්න ගොඩක් දේවල් තියෙනවා .......
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේ හාමුදුරුවෝ ඒකාලේත් හොද හොද වැඩ කරලා තියෙනවා
    ගැනු ළමයි ගණිකා නිවාස වලට පන්ගාත්තු කරපුව එහෙම
    ගැනු ළමයි රේප් කරපුවා
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එය ඉක්මනින්ම සිදුවේවා කියල මං ප්‍රාර්තනා කරනව :rofl::P
    සසර කෙටි කර ගන්න කලින් මේකෙ උලොම දෙතුන් දෙනෙක් ඉන්ව.... උන්ව අහවරක් කරල ඉන්න ඕනෙ....
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සසර කෙටි කර ගන්න කලින් මේකෙ උලොම දෙතුන් දෙනෙක් ඉන්ව.... උන්ව අහවරක් කරල ඉන්න ඕනෙ....


    එහෙනං උඹේ මඤ්ඤං වෙද පොතෙන් බේත් ටිකක් දීපං.:P
    ඉවරෙටම ඉවරයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    PITIDUWE-SIRIDAMMA-01.jpg
    images

    පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

    2011 ජනවාරි 03 වෙනි සදුදා, 11:08 Sri Lanka Mirror Editor



    11-01-03--pitiduwa.gif

    ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
    මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

    අනේ අපේ හාමුදුරුවො අපිව දාලා ගියේ ඇයි? කියමින් මේ ගැන කතාබහ කරන්නන් මෙය සතුරු කුමන්ත‍්‍රණයක් යැයිද, තවත් අය මෙය අන්‍යාගමික බලපෑමක ප‍්‍රතිඵලයක් යැයිද හඳුන්වති.
    කෙසේ වෙතත් අපට වාර්තාවන අකාරයට හිමිනමගේ කීර්තිනාමයට හානියක් විය හැකි සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා සිදුවී ඇත.

    එහිමියන්ගේ ආශ‍්‍රමය පිහිටි පෞද්ගලික පාරක් වන බෙල්ලන්තර පටුමගේ ප‍්‍රදේශවාසීන් විසින් එම ආශ‍්‍රමයේ ක‍්‍රියාකාරකම් නිසා තමන්ට ඇති කරදර දක්වා පසුගිය ජුනි මාසයේ නඩුමගට යාමත්, ඉන් හිමියන්ගේ පාර්ශ්වයට එරෙහි උසාවි වාරණ ක‍්‍රියාත්මකවීමත් ඉන් එක් සිදු වීමකි.

    දෙවැන්න නම් එහිමි ගිහි කාලයේ ආශ‍්‍රය කළා යයි කියන නිරංජලා ශ්‍යාමලී ග්‍රෝසස් නම් කාන්තාවක තමන්ගේ දරුවා හිමියන්ට දාව ජනිතවූයේ යයි පවසමින් පන්සලේ කලබල කිරීමත් පසුව ඇය හිමියන්ට එරෙහිව 2009 වසරේදී නඩත්තු ඉල්ලා නඩු පැවරීමත්ය.

    මෙම නඩුව වාර කිහිපයක්ම විභාග වුණු අතර, පසුගිය දෙසැම්බර් 09 වෙනිදා පැවති විභාගයේදී හිමියන්ට කරන චෝදනාව ඇයට සාක්ෂි මගින් ඔප්පු කරගත නොහැකිවූ අතර හිමියන් නිදහස් විය. නමුත් ඞී එන් ඒ පරීක්ෂණයක් පවත්වා තමන් නිවැරදි බව පෙන්වීමට හිමියන් ඉදිරිපත් නොවූ බව කියැවේ.

    ඉහත කාරණාවන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අපි හරියාකාරව නොදනිමු. නමුත් මේ කාරණා බෞද්ධ භික්ෂුවකගේ නාමයට කැළලක් ඇති කරවන තරමට ප‍්‍රබල ඒවා බව නම් පිළිගත යුත්තකි.

    විශ්වවිද්‍යාල විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් අනතුරුව ගිහිගෙය හැර ශාසනයට පිවිසි පිටිදූවේ සිරිධම්ම හිමියන් යනු ලංකාවේ කීර්තිමත් ධර්ම දේශක හිමි නමකි. දොරමඩලාව වැඩසටහනින් එහිමි ඉදිරිපත් කළ සිත් පැහැර ගන්නා ඔවදන් නොඇසූවකු ලංකාවේ නැති තරම්ය.

    එවන් හිමි නමකට සමාජයෙන් ගල්මුල් ප‍්‍රහාරයන් එල්ල වීම ගැන ලංකාව වැනි රටක පුදුම නොවිය යුතු සිද්ධියකි. නමුත් ඒවාට මුහුණදීමටත් පිළිතුරු දීමටත් වෙනුවට ඉන් පළායාමට එහිමියන් තීරණය කළේ මක් නිසාදැයි අපට තවමත් පැහැදිලි නැත


    Hafoi!!!
    Try 2 understand u idiots. This guy (who posted this thread) wants to insult Buddhism. BTW all these are rumours. Please report this thread ASAP.

    Muslim or kiristiyane sakkiliyekge wedak meka. Mu balallu lawa kosata bawanawa kiyala thopita tarenne nadda?
    :growl::growl::growl::growl::growl::growl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මට පේන්නේ දැන් වතිල ළමයටත් කොහේ හරි යන්ඩ වෙඉ වගේ :P
    පව් වෙඩේ මචන්ලා මොනවා උනත් ලංකාවේ සාසනේ ඉවර කරන්ඩ ගොඩක් කට්ටිය එක එක මගඩි තාම දානවා :(
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    කවුද බන් අකමැති මෙ හු _තෙ රට දාලා යන්ඩ...සල්ලි කියක් හරි හම්බ කරලා සතුටින් ඉන්ඩ..
     
    • Like
    Reactions: mr.tikko

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :frown:දැන් බලන්න පිං වතුනි.... හරකා පිට බැදි ගැල වගේ කල පව් පස්සෙන් එනව.. කියල ධම්ම පදයෙ ගාතාවක් තියෙනවනෙ.....

    දැන් බලන්න .... මමත් මොකක් හරි කරපු ලොකු පවකට.... මම කොහෙ ගිහිල්ල කමන්ට් එකක් දැම්මත් මේ හෙනහුරා කොහෙන් හරි පාත් වෙනවනෙ.....
    :P

    ai ban mama :P
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    මේ හාමුදුරුවෝ විද්‍යාත්මක ලෙස බණ කියනවා.බණ හුඟක්ම හොඳයි.
    හැබයි මෛත්‍රී බුදු දහම ප්‍රධාන කර ගැනීම ගැන මතභේද ගොඩක් ඇති වුනා. ඒ හමුදුරුවන්ගේ කාන්තා ප්‍රශ්න ගැන නම් මම කිසිවක් දන්නේ නැත.නමුත් මේ සාදු අවුරුදු 27 දී මහන වුන නිසා සෑහෙන්න කාලයක් ගිහියෙක් ලෙස හිටියා. ඒක නිසා හිත් කෙලෙස් මල් වලින් පිරිලා ඇති.පොඩි කාලේ ඉඳන් මහන වුන සාදුලාගේ මනස් පොඩි කාලේ සිටම හැඩගස්වන නිසා ඒ අයගේ සිත්මල්වල කෙලෙස් ඇත්තෙම නෑ. හරිම ගුනවත් සහ සිල්වත්. මම හිතන්නේ පිටිදූවේ සාදු ගිහියෙක් ලෙස බුදු දහම නංවන්න දායක වුනොත් හොඳයි.
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    Admin me thread eka remove karanna hamuduruwo waradi unat nathat eken buddhagamata kalalak athiwenna hoda na...
    ඒක වැරදියි පිංවත් මහත්තයෝ. මනාප හිඟා කකා පාර්ලිමේන්තු යන ,ගාස්තු අය කරලා බණ කියන්න එන සාදුලා සක්කිලි නිකායේ හිඟන සාදුලා. මුන්ගේ වැරදි කතා කරන්නම ඕනී.ඒවා හදන්නම ඕනී.නැත්නම් මුන් තමයි බුදු දහමට කැලලක් ඇති කරන්නේ.
     
    • Like
    Reactions: niko111

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    පැටියා;9145776 said:
    Hafoi!!!
    Try 2 understand u idiots. This guy (who posted this thread) wants to insult Buddhism. BTW all these are rumours. Please report this thread ASAP.

    Muslim or kiristiyane sakkiliyekge wedak meka. Mu balallu lawa kosata bawanawa kiyala thopita tarenne nadda?
    :growl::growl::growl::growl::growl::growl:

    machan mekai machan Mama hoda sinhalayek machan... Mekai mama godak asai mhe hamuduruwange bana ahanna but this is true machan NEWS PAPERS WALA also meka giya.. full story eka " PAPARASI " kiyana magazin eke giya machan.. mata hari laggai machan mhe wage aya siura porawan ape agamata garahana eka gana..
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    පැටියා;9145776 said:
    Hafoi!!!
    Try 2 understand u idiots. This guy (who posted this thread) wants to insult Buddhism. BTW all these are rumours. Please report this thread ASAP.

    Muslim or kiristiyane sakkiliyekge wedak meka. Mu balallu lawa kosata bawanawa kiyala thopita tarenne nadda?
    :growl::growl::growl::growl::growl::growl:

    machan mekai machan Mama hoda sinhalayek machan... Mekai mama godak asai mhe hamuduruwange bana ahanna but this is true machan NEWS PAPERS WALA also meka giya.. full story eka " PAPARASI " kiyana magazin eke giya machan.. mata hari laggai machan mhe wage aya siura porawan ape agamata garahana eka gana..
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    කවුද බන් අකමැති මෙ හු _තෙ රට දාලා යන්ඩ...සල්ලි කියක් හරි හම්බ කරලා සතුටින් ඉන්ඩ..

    ubata nan machan m sorry kawadawath mhe lankawedi hari yanne na machan..uba wage sakkiliyo thamai mhe rata winasa karana kari wesa ballo...
     
    • Like
    Reactions: udithag