1. මුලින් මෙ Software එක Download කරගන්න,
2. ඊට පස්සෙ ඒකෙ තියෙන Run wga-fix.exe කියන එකට ගිහින් එන Menu එක Yes කරන්න,
3. ඊට පස්සේ Run Windows Xp Pro Serial Key Changer එකට යන්න,එතකොට එන්නේ Command Prompt එක,ඒකේ දෙපාරක් Enter කරන්න,
4. ඒකට පස්සේ එන Menu එකේ තියෙන Yes, I want to telephone a customer service representative to activate Windows කියන එක Select කරලා Next කරන්න,
5. එතකොට එන Menu එකේ තියෙනවා Change Product Key කියලා එකක්,
6. ඒකට ගිහින් දිලා තියෙන Product Key එක දිලා Update කියන Button එක Click කරන්න,එචිචරයි.
7. අන්තිමට වැඩෙ verify ද බලන්න MGADiag.exe කියන එකට ගිහින් Continue කරන්න.
8. එතකොට එන Menu එකේ කොල පාටින් වැටෙන්න ඔනි Genuine කියලා,
9. එහෙම නැත්නමි ඒකේ යට තියෙනවා Resolve කියලා Button එකක් ඒක Click කරාම Microsoft Web Site එකට යයි,ඒකේ තියෙන පුංචි Software එක බාගෙන Install කරගන්න,ඊට පස්සෙ ආපහු 7 වන පියවර කරන්න,එතකොට ඔයාලගෙ Windows XP Genuine වෙලා තියෙයි,
10. දැන් ඔයාලට Windows XP Updates ලබා ගන්න පුලුවන්.
මෙන්න මෙතනින් ලබා ගන්න | Click here to Download
http://www.fileserve.com/file/wVMnmQr
මෙය නිති විරෝදි Crack කිරීමක් වන අතර,එක් එක් පරිගනකයේ ඇති දේෂ,වෙනත් වැඩසටහන්හි බලපෑමි හා Crack කිරීමෙදි ඔබේ අතින් සිදු වන අත්වැරදීමි නිසා පරිගනකයට සිදු වන හානි පිලිබදව වග කියනු නොලැබෙ.
උපුටා ගැනීමකි. ඒ නිසා කැමති නම් රෙප් දෙන්න.
කෙසේ වෙතත් මම මේ ක්රමය යොදාගෙන දැනට මාස කිහිපයකට පෙර මගේ පරිගනකයේ XP Genuine කර ගත්තා. දැන් සියලුම Updates Auto වෙනවා


