තත්පරෙන්_වින්ඩෝස්_XP_100%ක්_ Genuine_කරමුද?

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    තත්පරෙන්_වින්ඩෝස්_XP_100%ක්_ Genuine_කරමුද?

    ගොඩක් කාලෙකට පස්සෙ වටින කියන ත්‍රේඩ් එකක් දාන්න අවස්තවක් ලැබුනෙ.අද මම කියන්න යන්නෙ ඔයාල හැමෝන්ටම වැදගත් වන දෙයක් ගැන කියන්න.අපේ එලකිරි එකේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ මම හිතන විදියට වින්ඩෝස් 7.ඒත් තාමත් වින්ඩෝස් XP පාවිච්චිකරන කට්ටිය තාමත් ඉන්නවා.හැමෝන්ටම තියන ප්‍රශ්නයක් තමා වින්ඩෝස් XP එක Genuine කරන ප්‍රශ්නෙ.අද මම ඒකට හොද විශදුමක් එලකිරි අඩවියේ ඉන්න අයට අද මම කියල දෙන්නම්


    වින්ඩෝස් XP Genuine කරන්නෙ මොකටද ? සමහරවිට ඔයාලට එහෙම හිතෙනව ඇති. ඒ ගැන පැහැදිලි කරනව නම්, Genuine XP තියනව නම් අන්තර්ජාලය හරහා මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් සපයන අප්ඩේට් මහින් වින්ඩෝස් අප්ඩේට් කරගන්න පුලුවන්. ඒ වගේම සමහර මයික්ක්‍රොසොෆ්ට් මෘදුකාංග (උදාහරණ :-Windows Media Player 11, Microsoft Security Essentials) ස්ථාපනය කරනවිට Genuine පරික්‍ෂා කිරීමක් සිදුකරනව. එය අසමත් උනොත් එම මෘදුකාංග ස්ථාපනය කිරීමට අවසර දෙන්නෙ නෑ. ඒ වගේ වින්ඩෝස් Genuine කිරීමේ වාසි ගොඩක් තියනව. ඉතින් මම කියන්න යන්නෙ ඔබේ වින්ඩෝස් XP Genuine නෙමෙයි නම් තප්පරෙන් Genuine කරගන්න විදිහයි. එහෙනම් වැඩේ පටන්ගමු. මේකට Tools 2 ක් ඕන කරනකරනව. පළවෙනි එක MagicReg.reg ෆයිල් එක. ඒක මෙතනින් බාගන්න. අනික Microsoft Genuine ValidationDiagnostic Tool එක. ඒක මෙතනින් බාගන්න. දැන් මුලින්ම Microsoft Genuine ValidationDiagnostic Tool එක Open කරන්න. ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය Genuine නොවේ නම් පහල රූපයේ පරිදි දිස්වේවි.


    1.JPG





    දැන් MagicReg.reg ෆයිල් එක Open කරල Yes කරන්න. දැන් ආයෙමත් Microsoft Genuine Validation Diagnostic Tool එක ඕපන් කරල මේ පහළ රූපයේ විදිහට පෙන්වනවා දැයි බලන්න. ඔහොම පෙන්නනව නම් වැඩේ ගොඩ.




    2.bmp



    මේකෙන් පස්සෙ කිසිම අවුලක් නැතුව අප්ඩේට් කරන්න පුලුවන්. පරිගණකය ස්ලෝ වෙන්නෙ නෑ. මේක රෙජිස්ට්‍රි හරහා කරන දෙයක් නිසා කිසිම අවුලක් නෑ
    රෙප්++ දාන්න අමතක කරන්න එපා

    sinhala.png

    සිංහල කියවන්න බැරිද??
    එහෙනම් මෙතනින් ගන්න



    machan meke podi awlak thiyenawa....
    restart kalama genuine eka nathi wenooooooooooooo
    eka nisa hamotama advice ekak menna
    mulinma gen karala software,update download karanna...
    eeta passe restart karanna ahanawa.....
    restart unata passe updates install karanna epa...ethakota hora copy kiyala mattu wenawa....ayeth gen karala updates run karanna....
    ethakota wade hari....
    :):):)


    මෙහි යම් කිසි දෝශ සහිත තත්වයක් හටගන්නේ නම් මෙහි සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

    උපුටා ගැනීම
     
    Last edited:

    Mozilla

    Well-known member
  • එල මචන්.කට්ටියට බලාගන්න පුලුවන්නෙ මොකද්ද වෙන්නෙ කියලා;) ;)

    එල මගෙනම් තියෙන්නේ වින්ඩොව්ස් 7 .තව පොදකින් Xp ලැප එකක් එනවා කරලා බලන්නම්කෝ.:):)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එල මගෙනම් තියෙන්නේ වින්ඩොව්ස් 7 .තව පොදකින් Xp ලැප එකක් එනවා කරලා බලන්නම්කෝ.:):)

    මගේ තියෙන්නෙත් වින්ඩෝස් 7.මටත් ඕක බලන්න විදියක් නැහැ:(