සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සිඃහල අකුරැ වලටයි.. ට්යිප් කරන හැටි කියලා දුන්නටයි.. ෙගාඩක් ස්තුතියි යාලුවා...
    3.gif
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    English Subtitle එක Download කරලා ඒක Note Pad එකෙන් Open කරන්.... English වලින් තියෙන සේරම සිංහලට පරිවර්තනය කරලා ආයිත් තිබ්බ Format එකට Save කලා නම් ලේසියි නේද?

    අපිට එහෙම කරන්න පුළුවන් නම්, හින්දි වලටත් කිසි කරදරයක් නැතිව Subtitles හදන්න පුළුවන්
    නේද?:)
    REP++
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    English Subtitle එක Download කරලා ඒක Note Pad එකෙන් Open කරන්.... English වලින් තියෙන සේරම සිංහලට පරිවර්තනය කරලා ආයිත් තිබ්බ Format එකට Save කලා නම් ලේසියි නේද?

    අපිට එහෙම කරන්න පුළුවන් නම්, හින්දි වලටත් කිසි කරදරයක් නැතිව Subtitles හදන්න පුළුවන්
    නේද?:)
    REP++

    එහෙම හරි, සේව් කරනකොට UTF-8 වලට කරන්න ඕනා..
    සිංහල වලට translator programme එකක් නැහැනේ, නැත්නම් විනාඩියෙන් හදන්න පුළුවන්.
    හින්දි වලට අපි ගන්න sub එක google translator වලින් හින්දි කරන්න පුළුවන්.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි මිගා... ගොඩක් වටින දෙයක්..... :yes:
    උපසි‍රැසි කියවන තරම් පහසු වැඩක් නෙමෙයි වගේ හදන එක....:baffled:

    මිගා... මේකට software නැද්ද...? :rolleyes: