elazz godak watina post ekak![]()

nice post kolla... rep++



English Subtitle එක Download කරලා ඒක Note Pad එකෙන් Open කරන්.... English වලින් තියෙන සේරම සිංහලට පරිවර්තනය කරලා ආයිත් තිබ්බ Format එකට Save කලා නම් ලේසියි නේද?
අපිට එහෙම කරන්න පුළුවන් නම්, හින්දි වලටත් කිසි කරදරයක් නැතිව Subtitles හදන්න පුළුවන් නේද?
REP++


නියමයි මිගා... ගොඩක් වටින දෙයක්.....
උපසිරැසි කියවන තරම් පහසු වැඩක් නෙමෙයි වගේ හදන එක....![]()
මිගා... මේකට software නැද්ද...?![]()
